කැනඩාව සහ මෙක්සිකෝව තම ප්‍රථම ඉලක්ක කර ගනිමින් ට්‍රම්ප් ගෝලීය වෙලඳ යුද්ධය දියත් කරයි
වර්ධනය කරමින් පවතින වෙලඳ යුද්ධයේ දී, තම පාලක පන්තීන් හා ආන්ඩු පිටුපස තමන් ව ගාල් කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවෝ එකහෙලා විරුද්ධ විය යුතු ය.
•කීත් ජෝන්ස්