පැබ්ලෝවාදී දේශපාලන තකතීරුවෝ සිරියාවට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල-තුර්කි ප්‍රහාරය උත්කර්ෂයට නංවති
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්‍රමෝදයට පත් වෙති.