ලෝක ධනවාදී පද්ධතියේ කුලුනු දෙක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) සහ ලෝක බැංකුව පසුගිය වසර දෙක තුල මෙම සමාජ වියදම් කප්පාදුවේ සහ වැඩෙන සමාජ අසමානතාවයෙහි ලා සුවිශේෂී විනාශකාරී භූමිකාවක් ඉෂ්ට කර ඇත.
•හාවි සිම්ප්කින්ස්
ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ඇලෙක්ස් ලැන්ටියර් 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි රැලියේ දී කල කතාවයි.
•ඇලෙක්ස් ලැන්ටියර්
පලස්තීනුවන්ට එරෙහි ව ඊස්රායලය ගෙන යන ජනසංහාරය මධ්‍යයේ, අධිරාජ්‍යවාදී බලයන්ගේ මානව හිමිකම් ප්‍රචාරනය විකාරයක් දක්වා සිඳවීමට යමක් අවශ්‍ය වී නම්, කයිරෝහි ඝාතකයා සමග ඔවුන්ගේ හවුල්කාරීත්වය ඒ සඳහා සෑහේ.
•ජොහැන්නස් ස්ටර්න්
අප්‍රිකානු මහාද්වීපයේ බිලියන 1.2 ක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා අතිශය දිලිඳු තත්වයේ ජීවත් වන අතර, එම සංඛ්‍යාව 2019 දී වසංගතයට පෙර මිලියන 424 සිට මේ වසරේ මිලියන 463 දක්වා ඉහල යන බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.
•ජීන් ෂෝල්
අපගේ ක්ෂීර පථ මන්දාකියෙහි කේන්‍ද්‍රයේ පවතින අතිවිශාල කලු කුහරය නිරූපනය කිරීම, ජාත්‍යන්තර හා විද්‍යාත්මක පදනමක් මත සම්බන්ධීකරනය කල විට මානව ශ්‍රමය මගින් ජනිත කරන හැකියාවන් දිදුලන ලෙස ප්‍රදර්ශනය කිරීමකි.
•බ්‍රයන් ඩයින්
9/11 ප්‍රහාරයේ 20 වන සංවත්සරය සමපාත වන්නේ, ඊට එරෙහි පලිගැනීමක මුවාවෙන් දියත් කරන ලද එක්සත් ජනපදයේ "ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයෙහි" අන්ත පරාජය සමගයි
•බිල් වැන් ඕකන්
පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහි නයිජීරියාවේ විරෝධතාවන්ට, අප්‍රිකාවේ විශාලතම රට තුල පවතින මහා පරිමාන විරැකියාවේ, ආන්තික දරිද්‍රතාවේ හා පෙර නුවූ විරූ සමාජ අසමානතාවේ කොන්දේසි කෙරෙහි මහජන කෝපය මගින් ද ඉන්ධන සපයනු ලබයි. [2020 ඔක්. 20 වැනි දින ඉංගිරිසි බසින් පල කෙරුනු ඉදිරිදර්ශනයේ පරිවර්තනය]
•බිල් වෑන් ඕකන්