අන්ත-දක්ශිනාංශික ඒඑෆ්ඩී නාසි දුර්ගන්ධය පතුරුවමින් “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හෙලාදකී
නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.
නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.
මේ 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් පැවැත් වූ කථාවේ සිංහල පරිවර්තනය
දස දහස් ගනනින් රසිකයන් රොජර් වෝටර්ස්ට ඔල්වරසන් දෙද්දී, දේශපාලනඥයන් සහ මාධ්ය පෙර නොවූ විරූ දඩයමක් ඔහුට එරෙහි ව මුදා හැර ඇත.
බර්ලිනය වෙත සෙලෙන්ස්කිගේ සංචාරය, යුක්‍රේනය තුල යුද්ධයට ජර්මානු අධිරාජ්‍යවාදයේ මැදිහත්වීමෙහි නව අවදියක් සලකුනු කරයි. එය අඳුරු සම්ප්‍රදායයක් අඛන්ඩ ව ඉදිරියට ගෙන යයි. 20වන ශතවර්ෂයේ දී, ජර්මානු අධිරාජ්‍යවාදය රුසියාව මිලිටරිමය වසයෙන් පරාජය කිරීමට දෙවරක් උත්සාහ කර අසාර්ථක වී ඇත. පාලක පන්තිය දැන් තුන්වැනි වතාවට එසේ කිරීමට උත්සාහ දරමින් සිටී.
පසුගිය සතියේදී සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, සිය “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැක්කේ කෙසේද?” මැයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර රැස්වීම් මාලාවේ එක්සත් ජනපදය තුල රැස්වීම් නිමාවකට ගෙන ආවේය.
සසප යුද්ධයට එරෙහි වෙමින් සමාජවාදී පදනමක් මත බර්ලින් ප්‍රාන්ත මැතිවරනයට තරග වදී.
නොවැම්බර් 18 දා, බර්ලින් පරිපාලන අධිකරනය ජර්මනියේ ෆෙඩරල් ජනරජයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (ජර්මනිය) (සෝෂියලිස්ටිෂෙ ග්ලයිකයිට්ස්පාටි, එස්ජීපී) හි නඩුව විභාග කිරීමට පටන් ගනු ඇත. රහස් ඔත්තු සේවයේ නිරීක්ෂනවලට යටත් වීමට එරෙහිව සහ එහි වාර්ෂික වාර්තාවේ “වාම අන්තවාදී” ලෙස නම් කිරීමට එරෙහිව එස්ජීපී ය තමන්ව ආරක්ෂා කිරීමට මෙම නඩුව ගොනු කර ඇත.
ඕල්ටර්නේටිව් ෆර් ඩොයිෂ්ලන්ඩ් සංවිධානයේ වර්ධනය වෙමින් පවත්නා දේශපාලන බලය තුල සිය වඩා ත්ම ජරාජීර්න කුනු වීම ප්‍රකාශයට පත් කරන ජර්මනියේ නව නාසිවාදයේ පුනරුත්ථානයට එරෙහිව බලගතු හඬක් ලෙස ලෙවිට් මතු වී ඇත. [2020 ඔක්. 22 වැනි දින ඉංගිරිසි බසින් පල කෙරුනු ඉදිරිදර්ශනයේ පරිවර්තනය]