මෙක්සිකානු කම්කරුවන්, කෝවිඩ්-19 සහ නැවත වැඩට දැක්කීමේ උද්ඝෝෂනයට එරෙහි සටන
මැකිලඩෝරා ලෙස හඳුන්වන මෙක්සිකෝව පුරා නිෂ්පාදන කම්හල්වල කම්කරුවන් දහස් ගනනක්, අත්‍යවශ්‍ය නොවන කර්මාන්තශාලා වැසීමට බල කරමින්, අත්‍යවශ්‍ය කම්හල්වල ආරක්ෂක උපකරන ඉල්ලා සිටිති.
මැකිලඩෝරා ලෙස හඳුන්වන මෙක්සිකෝව පුරා නිෂ්පාදන කම්හල්වල කම්කරුවන් දහස් ගනනක්, අත්‍යවශ්‍ය නොවන කර්මාන්තශාලා වැසීමට බල කරමින්, අත්‍යවශ්‍ය කම්හල්වල ආරක්ෂක උපකරන ඉල්ලා සිටිති.
ඕස්ට්‍රේලියාව වැනි මිත්‍ර පාක්ෂිකයින්ගේ පිටුබලය ඇතිව චීනය මත වරද පැටවීමට එක්සත් ජනපදය දරන උත්සාහය කම්කරු පන්තියේ විරෝධය මධ්‍යෙය් තමන්ගේම සාපරාධී නොසැලකිල්ලෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ කුරිරු උත්සාහයකි.
නැවත වැඩට යාම බලාත්මක කිරීමට සහ වෝල් වීදීයේ ඇපදීම් වෙනුවෙන් ගෙවීම් කිරීමට පන්ති සබඳතාවන්ගේ දැවැන්ත ප්‍රතිව්‍යූහගත කිරීමක් ක්‍රියාවට දැමීම සඳහා පාලක ප්‍රභූවේ උත්සුකයන් කම්කරු පන්තියේ මහා විරෝධයකට මුහුනදෙනු ඇත.
සියල්ලෝම මෙයට එකට මුහුනපා සිටිති යන කථා තිබුනේවී නමුත් එක්සත් ජනපද පාලක පන්තිය වසංගතය යුද්ධය සඳහා මෙවලමක් ලෙස සලකයි.
අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල සහ ඔහුට එරෙහි අපහාස ව්‍යාපාරයට සම්බන්ධ වූ සියලු දේශපාලන ප්‍රවනතා සහ පුද්ගලයින්ගේ අත්වල ලේ තවරී ඇත.
ආන්ඩුව සෑබෑ මරන අනුපාතය ගැන බොරු කියමින් හා ආසාදනය පැතිරීම වැලැක්වීමට කිසිවක් නො කරමින් සිටියදී, අගමැති බෝරිස් ජොන්සන්ගේ “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත එක්සත් රාජධානියේ දසදහස් ගනනකගේ ජීවිත බිලිගැනීමට තුඩු දී ඇත.
පසුගිය මාසවල අත්දැකීම් මගින් මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනය වන ධනවාදයේ සැබෑ මුහුනුවර හෙලිදරව්වී තිබේ .
කම්කරු පන්තිය දැන් පෙරමුනු දෙකක අරගලයකට මුහුන දී සිටී: කොවිඩ්-19 ට එරෙහි යුද්ධය සහ පන්ති යුද්ධය.
2020 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාවේ සිංහල පරිවර්තනය අපි මේ සමග පල කරමු.