Arts Obituaries

Topics

Date:
-

ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.

ඩේවිඩ් වොල්ෂ්

ඕපන්හයිමර්: “පරමානු බෝම්බයේ පියා” පිලිබඳ දෘශ්‍ය කාව්‍යයක්

ඕපන්හයිමර් පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පොදු ජනගහනය තුල පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි.

ජේ. කූපර්, ඩේවිඩ් වොල්ෂ්

හුදෙක් ජේම්ස් බොන්ඩ් චරිතය ම පමනක් නොවේ: ෂෝන් කොනරි (1930-2020)

ආකර්ශනීය ලෙස මනහර හා තීක්ෂන වන කොනරිගේ ප්‍රසන්න හා ප්‍රතාපවත් විද්‍යාමාන වීම, චරිතයට බොහෝ අධිකාරවත් බවක් ලබා දුන්නේ ය.

පෝල් බොන්ඩ්

කොරෝනා වසංගතයෙන් මරනයට පත් වු ඉන්දියාවේ චිත්‍රපට පසුබිම් ගායක එස්.පී. බාලසුබ්‍රමනියම් පිලිබඳ ඇගයීමක් (1946-2020)

බාලසුබ්‍රමනියම්ගේ දශක පහකට අධික සංගීත ජීවිතය, ඉන්දියානු උපමහද්වීපය පුරා සංගීතඥයින් හා කලාකරුවන් ඒකාබද්ධ කිරීමට දැරූ ප්‍රයත්නයක කොටසකි.

ශ්‍රී හරන්, කපිල ප්‍රනාන්දු

1960 ගනන්වල ෂෝන්-ලූ ගොඩාගේ චිත්‍රපටවල රඟ පෑ ඇනා කැරිනා 79 වෙනි වියේ දී මිය යයි

ප්‍රන්ස-සුවිස් අධ්‍යක්ෂක ෂෝන්-ලූ ගොඩාගේ මුල් චිත්‍රපටවල රඟපෑම ගැන වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ඇනා කැරිනා නමැති ඩෙන්මාර්කයේ උපන් නිලිය, පසුගිය දෙසැම්බර් 14 වෙනි දා, පිලිකා රෝගයෙන්, පැරීසියේ ආරෝග්‍ය ශාලාවක දී මියගියා ය.

ඩේවිඞ් වොල්ෂ්