ලියනාර්ඩෝ සහ මානව විභවය:කෙන් බර්න්ස්ගේ ලියනාර්ඩෝ ඩා වින්සි මාලා සිනෙරුව පිලිබඳ ඇගැයුමක්
ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.
ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.
පැරඩයිස් යනු, ශ්‍රී ලංකාවේ සමාජ සබඳතා පිලිබඳ බොහෝ දේ හෙලි කරන, ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සිත්සතන් තුල රාවප්‍රතිරාව නංවනු ඇති, ලගන්නා සහ බලගතු චිත්‍රපටයකි.
නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.
“ලොව හෙල්ලූ දස දවසෙහි” ජීවය ඔක්තෝබරය තුල තව මත් සප‍්‍රානික ය. පුනස්ථාපිත අනුවාදය යෝධ සමස්ත කෘතියෙන් කොටසක් පමනක් වුවත් එය දැවැන්ත කොටසකි. ස්වකීය මුල් සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනුමට අයිසන්ස්ටීන් හට හැකි වී නම් කොතරම් අපූරු කෘතියක් නිර්මානය වීමට ඉඩ තිබුනි ද! 1917 මහා කුනාටුව හුදු හැඳින්වීම පමනක් සපයනු ඇත.
ප්‍රසන්න විතානගේ විසින් නිර්මානය කරන ලද ගාඩි චිත්‍රපටය දිග හැරෙනුයේ, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් මහනුවර වැඩවසම් රාජධානිය පෙරලා දමා මුලු දිවයිනේම පාලනය සියතට ගැනීමට සැලසුම් කරමින් සිටි 19 වන සියවසේ මුල් භාගය ආශ්‍රිතව ය.
ඕපන්හයිමර් පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පොදු ජනගහනය තුල පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි.
ආකර්ශනීය ලෙස මනහර හා තීක්ෂන වන කොනරිගේ ප්‍රසන්න හා ප්‍රතාපවත් විද්‍යාමාන වීම, චරිතයට බොහෝ අධිකාරවත් බවක් ලබා දුන්නේ ය.
කඳුලු පිරි නෙත් වලින්, ඉහවහා යන දුක් සුසුම් වලින් සහ තවත් වරෙක රංජනයෙන් පිරි ප්‍රේක්ෂාගාරයක් නිර්මානය කිරීමට පාංශු චිත්‍රපටය සමත් වෙයි. නමුත්, එය සැබැවින්ම, නොගැඹුරුය, ව්‍යාජය.
මාර්ටින් ස්කෝසිසී නම් කීර්තියක් දිනා සිටින ඇමරිකන් චිත්‍රපටකරුවාගේ මෙම චිත්‍රපටය ඇමරිකන් මාෆියා මැර කන්ඩායම් සහ වෘත්තීය සමිති නිලධරයත් අතර පවතින කූටක සම්බන්ධය තේමාකර ගත්තකි. ඉහලින්ම පැසසුම් ලැබූ මෙම චිත්‍රපටය සහ එහි විචාරකයින් මෙම ඝාතකයින් උත්කර්ශයට නැංවීම පිටුපසින් පවතින සමාජ සහ දේශපාලන පරිහානියට මෙම විවේචනාත්මක විචාරය අවධානය දක්වයි.