හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දීර්ඝ-කාලීන ප්‍රධාන ලේකම් වූ විජේ ඩයස් සහෝදරයාගේ අභාවය නිවේදනය කරන්නේ ඉමහත් ශෝකයෙනි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය