හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

නෙතන්‍යාහු ආන්ඩුව භංග වේවා! ගාසා තීරයට එරෙහි, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවත්වනු!

ඊශ්‍රායල ආක්‍රමනයට එරෙහිව ගාසා තීරයේ ඇති වූ නැගිටීමෙන් පසු පලස්තීන ජනතාවට එරෙහිව නෙතන්‍යාහු ආන්ඩුව විසින් යුද ප්‍රකාශ කිරීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තරයේ හෙලා දකී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

මැක්‍රෝන්ට එරෙහි පන්ති අරගලය සහ පැරිස් කොමියුනයේ පාඩම්

පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තොර ව, ප්‍රන්ස ජනයා මත විශ්‍රාම වැටුප් කප්පාදු පැටවීමට මැක්‍රෝන් ගත් තීරනය, ධනේශ්වර රාජ්‍යය වනාහි පන්ති පාලනයෙහි උපකරනය බව හෙලිදරවු කරමින්, එහි ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාව ඉරා දමා ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ග්‍රීක-තුර්කි යුද්ධය එපා!

ප්‍රන්සයේ තල්ලුව සහිතව තුර්කිය සහ ග්‍රීසිය අතර තර්ජන හා නාවික උපාමාරු උත්සන්න වෙමින් තිබියදී , යුරෝපය සහ මැදපෙරදිග යුද්ධයේ අද්දරට පැමිනෙමින් තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!

රෝගය පැතිරීම පාලනය කිරිම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම හා රැකබලා ගැනීම සහ ආර්ථික කඩාවැටීමෙන් පීඩාවට පත්වන මිලියන සිය ගනනක ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා විශාල සම්පත් වහා ම යෙදවිය යුතු ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව