සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

රාජ්‍ය සේවකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

සති අන්තයේ X/ට්විටර් සටහනකින් ධවල මන්දිරයේ ආකල්පය සාරාංශ කරන ලද අතර, එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “රට රැක ගැනීමට තීරන ගන්න තැනැත්තෙක් නීති උල්ලංඝනය කරන්නෙක් නොවේය” යනුවෙනි. ෆියුරර් (සුපිරි නායකයා) මූලධර්මය මත පදනම් වෙමින් ට්‍රම්ප් තමා කිසිසේත් නීතියෙන් බැඳී නැති ඒකාධිපතියෙකු බව ප්‍රකාශ කරයි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

ජනසංහාරක-විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි පොලිස් කඩාපැනීම නැවැත්වීමට කම්කරුවන් කාර්මික ක්‍රියා සංවිධානය කල යුතු යි

ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය