මෙම ප්‍රහාරය මගින් පෙන්නුම් කර ඇත්තේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහ ඒවා මහජනයා මත පැටවීමට එල්ල කරන මැර ප්‍රහාරයන්ට එරෙහි ව සටන් වැදීම සඳහා කම්කරුවන් සහ ගොවිජනතාව සියලු ධනපති හා ධනපති ගැති පක්ෂවලින් ස්වාධීන ව සංවිධානය වීම සඳහා තම වැඩපොලවල කම්කරු ක්‍රියාකාරී කමිටු ද ගම්බද ප්‍රදේශවල ගොවි ක්‍රියාකාරී කමිටු ද ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.
•සමාජවාදී සමානතා පක්ෂය
මෙම රැස්වීමට සම්බන්ධ වන ලෙසත් ඉන් අනතුරුව සාකච්ඡාව තුල සම්බන්ධ වන ලෙසත් සියලුම කම්කරුවන්, තරුනයින්,පාසැල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි ඇරැයුම් කරමු.
•සමාජවාදී සමානතා පක්ෂය
ඕල්ටන් වතු කම්කරුවන්ට එල්ල කෙරී ඇති ව්‍යාජ චෝදනා, රැකියාවලින් දොට්ට දැමීම් සහ දඩයම් වලට එරෙහි උද්ඝෝෂනය, වතු කම්කරුවන්ගේ, විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ ප්‍රබල සහයෝගය දිනා ගනිමින් පවතී.
•සමාජවාදී සමානතා පක්ෂය
වෛෂයිකව මතුවී තිබෙන්නේ කම්කරු පන්තියේ අරගල විවෘතවම රාජ්‍ය බලය සමග ගැටෙන කොන්දේසීන් ය.
•සමාජවාදී සමානතා පක්ෂය
ආන්ඩුවේ මෙම පියවර, ජාමූඅ විසින් නියම කරන ලද එහි ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහි විරෝධය මැඩපැවැත්වීම සඳහා සූදානම් වීමේ දී මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්රහාරවල කොටසකි.
•සමාජවාදී සමානතා පක්ෂය
සමාජවාදී සමානාත්මතා පක්ෂය පලාත් පාලන ආයතන 3 ක් සඳහා පලාත් පාලන මැතිවරනයට තරඟ වදින්නේ, යුද්ධයට, ජාමූඅ කප්පාදුවට සහ ආන්ඩුවේ ඒකාධිපති පියවරයන්ට එරෙහිව දේශපාලන වේදිකාවක් මත සිට ය.
•සමාජවාදී සමානතා පක්ෂය
වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන, ජාමූඅ-විධානිත රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහි ව, තමන්ගේ ම ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කරන ලෙසත්, ගම්බද දුගීන් තම පාර්ශවය වටා රැලි කරගන්නා ලෙසත්, සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
•සමාජවාදී සමානතා පක්ෂය
ටෙලිකොම් සහ රක්ෂන වෘත්තීය සමිති නිලධරය සසප සාමාජිකයින්ට විරුද්ධව මෙහෙයවූ මැර ක්‍රියාව ඔවුන්ගේ ධනපති ගැති පිලිවෙත් හෙලිදරව් කරයි.
•සමාජවාදී සමානතා පක්ෂය
මහජන ජීවිතවලට තීරනාත්මක දෑ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගත යුතු වන අතර, ඒ සඳහා, බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන කම්කරු පංති පාලනය යටතේ ජනසතු කල යුතු වෙයි.
•සමාජවාදී සමානතා පක්ෂය
මෙම රැස්වීම, න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය ජයගනුවස්, ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පාදක වූ ලෝක යුධ-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන උද්ඝෝෂනයේ කොටසකි.
•සමාජවාදී සමානතා පක්ෂය
වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වෙමින් පුද්ගලීකරනයට, රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහි සටන සියතට ගැනීමේ දැවෙන අවශ්‍යතාවය කම්කරුවන් ඉදිරියේ මතු වී ඇත.
•සමාජවාදී සමානතා පක්ෂය
සමාගම මෙම කුරිරු දඩයම මුදා හැරියේ, ඕල්ටන් කම්කරුවන් පමනක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත වතු කම්කරු බලකාය බිය ගැන්වීම සඳහා ය. එය වතුවල වඩාත් දරුනු වැඩ බර පටවා සමාගම් ලාභ වැඩිකර ගැනීමේ ජාතික සැලසුමක කොටසකි.
•සමාජවාදී සමානතා පක්ෂය
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) අතිමහත් සංවේගයෙන් යුතුව දැනුම් දෙන්නේ, පක්ෂ සභාපති, කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියකු වන විජේ ඩයස් සහෝදරයා අද (ජූලි 27) උදෑසන අභාවප්‍රාප්ත වූ වගයි.
•සමාජවාදී සමානතා පක්ෂය
ජාතිය, භාෂාව සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දේශපාලනයට ක්‍රියාකාරීව සහභාගී වෙමින්, ජෙරානි කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කිරීමට වූ සමාජ බාධක ජය ගත්තාය.
•සමාජවාදී සමානතා පක්ෂය
"ප්‍රධාන වසයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම, අහස උසට නගින මිල ගනන් සහ පැය ගනන් දීර්ඝ විදුලි කප්පාදු ආදී වශයෙන් වන, වැඩකරන ජනයා, තරුනයන් හා ගම්බද පීඩිතයන් මුහුන දෙන දැරිය නො හැකි කොන්දේසි අරබයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන විරෝධතා, කම්කරු පන්තියේ බලගතු මැදිහත් වීමක් සමගින් දැන් තීරනාත්මක ලක්ෂ්‍යයකට ලඟා වී ඇත."
•සමාජවාදී සමානතා පක්ෂය
ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටින නිරායුධ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට, පාලක පොදු ජන පෙරමුනේ මැරයින් 9 වැනි දා සඳුදා එල්ල කල සාහසික ප්‍රහාරය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි සේ හෙලා දකින අතර, වැඩකරන ජනතාවගේ ජීවිත හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම පිනිස ස්වාධීනව මැදිහත්වන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
•සමාජවාදී සමානතා පක්ෂය
ධනේශ්වරයේ සියලු කොටස් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කරගැනීමෙන් පමනක්, කම්කරු පන්තියට තම අවශ්‍යතා සඳහා සටන් කල හැකි ය.
•සමාජවාදී සමානතා පක්ෂය
ජනාධිපති ඉල්ලා අස්විය යුතුය යන ඉල්ලීමට සසප සහාය දෙන අතරේ ම, කම්කරු පන්තියට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් වර්ධනය කිරීම සඳහා පෙරට යයි.
•සමාජවාදී සමානතා පක්ෂය
ජනාධිපති ඉල්ලා අස්විය යුතුය යන ඉල්ලීමට සසප සහාය දෙන නමුත්, කම්කරු පන්තියට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් වර්ධනය කිරීම සඳහා පෙරට යයි
•සමාජවාදී සමානතා පක්ෂය
සසප/සසජාතශි රැස්වීම ශ්‍රී ලංකාවේ සහ දකුනු ඉන්දීය කලාපය පුරා සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා වන සටන උදෙසා ය
•සමාජවාදී සමානතා පක්ෂය