ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්‍රචන්ඩ ප්‍රහාරය හෙලා දකී
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
•ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය