ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

2025 අලුත් අවුරුදු ප්‍රකාශය:

කතිපයාධිකාරය, ෆැසිස්ට්වාදය සහ යුද්ධයට එරෙහිව සමාජවාදය

ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

සසප අන්තර්ජාල රැස්වීම: “මැතිවරන පරාජය සහ ආඥාදායකත්වයට එරෙහි සටන”

ට්‍රම්ප්ගේ තේරී පත්වීම කෙරෙහි සමාජවාදී ප්‍රතිචාරය

නොවැම්බර් 10 දින සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද අන්තර්ජාල රැස්වීම, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ හේතූන් සහ ප්‍රතිවිපාක විශ්ලේෂනය කරමින්, ඊට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන මූලෝපායක් විස්තාරනය කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ බිඳවැටීම: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරාජයක්

ඇෆ්ගන් ආන්ඩුවේ බිඳවැටීම, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපද පාලක ප්‍රභූව විසින් ප්‍රවර්ධනය කල ඇමරිකානු අපරාජිතකම පිලිබඳ මිථ්‍යාව සුන් කරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය