ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම

නව වසර එලඹෙන්නේ ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ දැවැන්ත උත්සන්න වීමක පසුබිම මත ය. ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය වෙමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ දේශපාලන හා ඓතිහාසික පසුබිම

සඳුදා, එක්සත් ජනපදය හා රුසියාව අතර ගැටුම අති මහත් ලෙස තීව්‍ර වීමක තත්ත්වය තුල, අපි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ “සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන” යන 2016 ප්‍රකාශයෙන් උපුටා ගත් කොටස් නැවත ප්‍රකාශයට පත් කරන්නෙමු.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

COVID-19 වසංගතය පිලිබඳව ගෝලීය කම්කරු පරීක්ෂනයක් සඳහා

සාර්ස්-කොවිඩ්-02 ප්‍රථමයෙන් අනාවරනය වීමේ තැන් පටන්, වලක්වා ගත හැකිව තිබූ මිලියන ගනනකගේ මරන වලට වගකිව යුතු ප්‍රතිපත්ති සාධාරනීකරනය සඳහා උපයෝගී කරගෙන තිබෙන සත්‍ය වසං කිරීම්, මුසාකරන සහ වැරදි තොරතුරු කීතු කිරීමට මෙම පරීක්ෂනය අවශ්‍ය වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය