එක්සත් ජනපද සසප සමුලු යෝජනාව (2022)
අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
මෙම යෝජනාව 2022 ජූලි 31 සිට අගෝස්තු 5 දක්වා පැවති එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ හත් වන ජාතික සම්මේලනයේ දී ඒකමතික ව සම්මත විය.
•සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)