වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්
ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැක.
•ගුරු සිසු දෙමාපිය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රකාශය