තිසර සේනානායක සහ කමල් මහගම

රවෛනිස ඇතුලු වෘත්තීය සමිති කම්කරුවන් භේද කිරීම සඳහා එන්නත්කරනය යොදා ගනී

එන්නත් මිල දී ගැනීමට සහ රෝහල් ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය හදිසි මුදල් වෙන් කරනු වෙනුවට ආන්ඩුව වැඩිවැඩියෙන් මුදල් වෙන් කරනුයේ, මිලිටරිය තර කිරීමට සහ මහ ව්‍යාපාරිකය ආරක්ෂා කිරීමටය.

තිසර සේනානායක සහ කමල් මහගම

කෝවිඩ් 19 වසංගතය හිස එසවීම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කුහක පිලිවෙත හෙලිවෙයි

,ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා දීමට, කම්කරුවන් අනාරක්ෂිතව යලි වැඩට දැක්කීම සඳහා රාජපක්ෂ ගෙනගිය මිනීමරු ව්‍යාපාරයට රවෛනිස සාපරාධී ලෙස කරබදු විය

තිසර සේනානායක සහ කමල් මහගම