ජෝසප් කිෂෝර්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්

න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්‍රානික විය.

ජෝසප් කිෂෝර්

විල් ලේමන් උද්ඝෝෂනය පන්ති අරගලයේ වර්ධනයේ නව අදියරක් සනිටුහන් කරයි

යූඒඩබ්ලිව් නිලධරය ඡන්ද විමසීමේ කාලසීමාව දින 30 කින් දීර්ඝ කිරීමට විරුද්ධ වූයේ, නිවැරදිව ලෙස ම, එය විරුද්ධවාදී ඡන්දවල සැලකිය යුතු වැඩි වීමක් ඇති කරනු ඇති බවත්, එම ඡන්දවලින් බොහොමයක් සමාජවාදී අපේක්ෂකයා වන විල් ලේමන් සඳහා වනු ඇති බවත් උපකල්පනය කල බැවිනි.

ජෝසප් කිෂෝර්, ඩේවිඩ් නොර්ත්

පාලනයෙන් මිදෙමින් ඔමික්‍රොන් වේගයෙන් පැතිරේ

වෛරස සම්ප්‍රේෂනය නැවැත්වීමට, ජීවිත බේරා ගැනීමට සහ වසංගතය අවසන් කිරීමට හදිසි ක්‍රියාමාර්ග අවශ්‍යයි

වෛරසය ගෝලීය වශයෙන් තුරන් කරන තෙක් පුලුල් භූගෝලීය ප්‍රදේශවල සාර්ස්-කොවිඩ්-2 මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය වීම ක්‍රමානුකූලව නැවැත්වීම අරමුනු කරගත් ශූන්‍ය කොවිඩ් උපාය මාර්ගය සෑම රටකම ක්‍රියාත්මක කල යුතුය.

ජෝසප් කිෂෝර්, ඩේවිඩ් නෝර්ත්

ඔක්තෝබර් 24 ඔන්ලයින් සාකච්ඡාව: “වසංගතය තුරන් කරන්නේ කෙසේ ද ?”

විද්‍යාඥයෝ කොවිඩ්-19 ගෝලීය ව මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවය බලගතු ලෙස සනාථ කරති

කොවිඩ්-19 ජනනය කරන වෛරසය තුරන් කිරීම සඳහා සටන් කිරීමේ දී, කම්කරු පන්තිය තුල මුල් බැස ගන්නා සහ විද්‍යාව මගින් දැනුවත් කෙරෙන පලල් පදනම් සහිත ව්‍යාපාරයක් වර්ධනය කිරීමට, “වසංගතය තුරන් කරන්නේ කෙසේ ද” නමැති ඔක්තෝබර් 24දා පැවති ඔන්ලයින් සාකච්ඡාව ප්‍රධාන ඉදිරි පියවරක් සලකුනු කලේ ය.

ජෝසප් කිෂෝර්

2014-2015: ප‍්‍රතිඵල සහ ඉදිරි දර්ශන

විසි එක් වන ශතවර්ෂය තවදුරටත් නවමු එකක් නොවේ. නව වසරට අප පිවිසෙන්නේ, 2015 දී ද ඉන් ඉක්බිතිව එන අවුරුදු වල ද සිදුවන්නට යන සිද්ධීන් ගේ ස්වභාවය සහ දිශාව නීර්නය කරන ප‍්‍රමුඛ ආර්ථික, භූ-දේශපාලන සහ සමාජ සන්තතීන් සහ ප‍්‍රවනතා අනන්‍ය කර ගැනීමට සෑහෙන දත්ත ගතවූ පහලොස් වසර විසින් සම්පාදනය කර ඇති තත්වයක් තුලය.

ඩේවිඩ් නෝත්, ජෝසප් කිෂෝර්

රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ දේශනය

පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය

අප්‍රේල් 22 දා ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් කරන ලද දේශනයයි. මෙය වනාහි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 1917 රුසියානු විප්ලවයේ සියවස සලකුනු කිරීම සඳහා අන්තර් ජාලය තුලින් කරන ලද දේශන 5කින් හතර වැන්නයි.

ජෝසප් කිෂෝර්

ට්‍රම්ප් විස්කොන්සින් ප්‍රාන්තයේ සාමකාමී විරෝධතාවන්ට එරෙහිව මැර ප්‍රචන්ඩත්වයක් අවුලුවයි

කෙනෝෂා නගරයේ ඝාතන එක්සත් ජනපදය තුල මතුවන සමාජ විරෝධයට එරෙහිව ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කිරීම සඳහා දක්ෂිනාංශික මැර කන්ඩායම් යොදා ගැනීමේ පලමු ප්‍රධාන උත්සාහය යි.

ජෝසප් කිෂෝර්, එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂක

කොරෝනා වෛරස් වසංගතයට කම්කරු පන්තියේ ප්‍රතිචාරය

මෙම අර්බුදය වර්ධනය වීමත් සමග කම්කරු පන්තියට උදාසීන ව සිටිය නො හැක. සංවිධානය වී තම අවශ්‍යතා වෙනුවෙන් එය සටන් කල යුතුය.

ජෝසප් කිෂෝර්, සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක

ඩිමොක්‍රැටිකයන්ගේ දෝෂාභියෝග පරාජයෙන් පසු ට්‍රම්ප් ශක්තිමත් ව ඉස්මතු වේ

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ආරම්භයේ සිටම ඩිමොක්‍රැටිකයන්, ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය ඔවුන්ගේ දක්ෂිනාංශික, මිලිටරිවාදී න්‍යාය පත්රය පිටුපස අවමංගත කිරීමට කටයුතු කර තිබේ.

ජෝසප් කිෂෝර්

එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති ගැටුම සහ සමාජවාදයේ පුනර්ජීවනය

කම්කරු පන්තිය වමට නැඹුරුවීම සහ සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුව යටින් පවතින අත්‍යවශ්‍ය සාධකය වන්නේ කම්කරු පන්ති අරගලයේ ව්‍යාප්තියයි.

ජෝසප් කිෂෝර්