මාර්ටින් ස්කෝසෙසීගේ දි අයිරිෂ්මන් : කල්ලිකාර මැරයකුගේ ජීවිතය සහ හිමිකම් ප‍්‍රකාශ
මාර්ටින් ස්කෝසිසී නම් කීර්තියක් දිනා සිටින ඇමරිකන් චිත්‍රපටකරුවාගේ මෙම චිත්‍රපටය ඇමරිකන් මාෆියා මැර කන්ඩායම් සහ වෘත්තීය සමිති නිලධරයත් අතර පවතින කූටක සම්බන්ධය තේමාකර ගත්තකි. ඉහලින්ම පැසසුම් ලැබූ මෙම චිත්‍රපටය සහ එහි විචාරකයින් මෙම ඝාතකයින් උත්කර්ශයට නැංවීම පිටුපසින් පවතින සමාජ සහ දේශපාලන පරිහානියට මෙම විවේචනාත්මක විචාරය අවධානය දක්වයි.
•කෙවින් මාර්ටිනස් සහ ඩේවිඩ් වොල්ෂ්