රාජ්‍ය සේවකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!
සති අන්තයේ X/ට්විටර් සටහනකින් ධවල මන්දිරයේ ආකල්පය සාරාංශ කරන ලද අතර, එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “රට රැක ගැනීමට තීරන ගන්න තැනැත්තෙක් නීති උල්ලංඝනය කරන්නෙක් නොවේය” යනුවෙනි. ෆියුරර් (සුපිරි නායකයා) මූලධර්මය මත පදනම් වෙමින් ට්‍රම්ප් තමා කිසිසේත් නීතියෙන් බැඳී නැති ඒකාධිපතියෙකු බව ප්‍රකාශ කරයි.
•කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය