කපිල ප්‍රනාන්දු

ආර්ථික අර්බූදය මධ්‍යයේ තම අධ්‍යාපනය බිඳ වැටෙමින් තිබෙන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පවසති

ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය ඇහිරීම සම්බන්ධව වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලුව බලයට පත් සියලු ආන්ඩු වගකිව යුතු අතර එය සමස්ත ධනේෂ්වර ක්‍රමයට එරෙහි බරපතල චෝදනා පත්‍රයකි.

කපිල ප්‍රනාන්දු

ආන්ඩුවේ මර්දනයට එරෙහිව අවිශිබම රැස්වීම: ධනපති පෙරමුනක් තුල ශිෂ්‍යයන් සිර කිරීමේ වෑයමක්

ආන්ඩු විරෝධී පුච්චානම් කතාවලට යටින් රැස්වීමේ කථිකයන් පෙන්නුම් කලේ, මහජන නැගිටීම ධනපති ක්‍රමය තුලම යලි දියකර හැරීම සඳහා, අවශ්‍ය වුවහොත් නව සන්ධානගත වීමකට පවා ඔවුන් සූදානම් බවයි

කපිල ප්‍රනාන්දු