එස්.කේ.කීර්ති

ජාජබ/ජවිපෙ ආන්ඩුව, "අනවසර ඉදිකිරීම්" චෝදනාව මත කොලඹ දුගීන් නිවාස වලින් පලවා හැරීම අරඹයි

උන්හිටිතැන් අහිමි කරමින් පලවා හැරෙන දුගීන්ගේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් කවර හෝ විසඳුමක් ආන්ඩුවට නොමැත.

ජේ.දැදිගම, එස්.කේ.කීර්ති

පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරන පනත සම්මත කරයි

පසුගිය දෙවසර පුරාම පුද්ගලීකරනය ට එරෙහි ටෙලිකොම් කම්කරුවන්ගේ අරගලය වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ නිෂ්ඵල උද්ඝෝෂනවලට කොටුකර පාවාදුන් සමිති නිලධරයෙන්, අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් තමන්ගේ අතට ගත යුතුය.

එස්.කේ.කීර්ති

අධිකරනය ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව ඈවරකිරීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කරයි

ධනේශ්වර දේපල ක්‍රමයේ ආරක්ෂකයෙකු ලෙස ධනපති උසාවියේ සැබෑ කර්තව්‍යය තහවුරුවී තිබියදීත්, ස්වාධීන සහ සටන්කාමී යැයි කියා ගන්නා වෘත්තීය සමිති යෙදී සිටින්නේ, කම්කරුවන් යථා වශයෙන් මුහුන දී සිටින රාජ්‍ය ප්‍රහාරය හමුවේ පන්ති අරගලයට වල කැපීමේ ක්‍රියාවේ ම ය.[

එස්.කේ.කීර්ති, නවීන් දේවගේ[

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා කලමනාකාරිත්වය රැකියා විනාශ කිරීමේ නව වැඩසටහනක් ප්‍රකාශයට පත් කරයි

මෙම යෝජනා ක්‍රමය, වික්‍රමසිංහ ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පියවරවල කොටසක් ලෙස, කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති අතර පැවැත්වූ වැඩිදුර සාකච්ඡාවක ප්‍රතිඵලයකි.

ජෝතිපාල දැදිගම, එස්.කේ.කීර්ති

නිසි ආරක්ෂක පියවර නොමැතිකමෙන් කොලඹ මහ නගරසභාවේ කම්කරුවන් දෙදෙනෙකු සේවයේදී මිය යයි

සනීපාරක්ෂක කම්කරුවන් දෙදෙනාගේ මියයාම ධනේශ්වර පාලක පන්තිය කම්කරුවන් කෙරෙහි දක්වන තුච්ච නොතැකීමේ ප්‍රතිඵලයකි.

එස්.කේ.කීර්ති, ශාන්තකුමාර් අලගප්පන්

ශ්‍රී ලංකාව තුලින් දෙවන වඳුරු උන රෝගියා ද හඳුනා ගැනේ

වසංගතයේ වසර තුනකට පසු ව, ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බරින් වඩ වඩාත් කප්පාදු වලට මුහුන දී සිටින ගෝලීය මහජන සෞඛ්‍ය පද්ධතිය මරනයේ අභියසට පැමින සිටී.

එස්.කේ.කීර්ති