පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරන පනත සම්මත කරයි
පසුගිය දෙවසර පුරාම පුද්ගලීකරනය ට එරෙහි ටෙලිකොම් කම්කරුවන්ගේ අරගලය වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ නිෂ්ඵල උද්ඝෝෂනවලට කොටුකර පාවාදුන් සමිති නිලධරයෙන්, අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් තමන්ගේ අතට ගත යුතුය.