Ελληνικά
The April 2017 US cruise missile strikes on Syria

Topics

Date:
-

කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය

සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.

තෝමස් කැස්ටන්හයිරා[

ආර්ථිකය පිරිහීම සහ කොවිඩ්-19 වසංගතය නරක අතට හැරෙන තතු හමුවේ දශක කිහිපයකින් පසු ව කියුබාව තුල විශාලත ම විරෝධතා දකින්නට ලැබෙයි

1994 පටන් දක්නට ලැබුන විශාලතම විරෝධතා උද්ඝෝෂන රැල්ලට, කියුබාවෙ හවානා සහ අනෙකුත් නගරවල ද දිවයින පුරා ද දහස් ගනනක් දෙනා සම්බන්ධ වෙති

ඇලෙක්සැන්ඩර් ෆැන්ග්මන්

එක්සත් ජනපදයේ සසප කියුබානු ආන්ඩුව විසින් නිවාස අඩස්සියේ තබා ඇති ෆ්‍රෑන්ක් ගාර්ෂියා හර්නැන්ඩේස්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටී

ෆ්‍රෑන්ක් ගාර්ෂියා හර්නැන්ඩේස්ව නිවාස අඩස්සියෙන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී. ආර්ථික අර්බුදයට හා කොවිඩ්-19 වසංගතය වඩාත් නරක අතට හැරීමට එරෙහි ඓතිහාසික විරෝධතා අතරතුර ගාර්ෂියා හර්නැන්ඩේස් ඉරිදා අත්අඩංගුවට ගනු ලැබීය.

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)