ලියනාර්ඩෝ සහ මානව විභවය:කෙන් බර්න්ස්ගේ ලියනාර්ඩෝ ඩා වින්සි මාලා සිනෙරුව පිලිබඳ ඇගැයුමක්
ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.
•වෝල්ටර් ගිල්බර්ටි
ඉතිහාසයෙහි ඉතා අසාමාන්‍ය බුද්ධිමතෙකු මෙන් ම සුධීමත් කලාකරුවෙකු ද වූ ලියනාර්ඩෝගේ (1452-1519) ජීවිත කථාව සැමවිට ම පරිකල්පනය මොලවයි.
යලි කිසිදා න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවට ප්‍රතිඥා දෙන උත්සවයට වඩා, අධිරාජ්‍යවාදී කල්ලිය අවධානය යොමු කර ඇත්තේ මානව වර්ගයා න්‍යෂ්ටික සමූලඝාතනයක ගිල්වා දැමීමට තර්ජනය කරන, රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ ශීඝ්‍රයෙන් උත්සන්න වන නේටෝ ගැටුම සහ චීනය සමග එක්සත් ජනපදයේ ගැටුම වේගවත් කිරීම කෙරෙහි ය.
නාසි ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් රචනය කල සහ ඉදිරිපත් කල සංගීතය පිලිබඳ පර්යේෂන හා සොයා ගැනීම් වෙනුවෙන් ලොතොරෝ දශක තුනක් කැප කලේය.
කම්කරුවා ලබා දුන් සම්මුඛ සාකච්ඡාව, කොරෝනා වසංගතය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ධනපති ක්‍රමය මුලුමනින් අසමත් වී ඇති ආකාරය පැහැදිලි කරයි.