unseren Korrespondenten

භෞතික විද්‍යාව, කාව්‍යය සහ ක්වොන්ටම් ගුරුත්වය සඳහා පර්යේෂනය: කාලෝ රොවෙල්ලිගේ යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ

නවීන භෞතික විද්‍යාව පිලිබඳ රොවෙල්ලිගේ කෘති, විද්‍යාවට භෞතිකවාදී ප්‍රවිෂ්ටයක් සමගින් සාහිත්‍යය හා දර්ශන වාදය පිලිබඳ ඥානයක් විසින් ඔප්නංවනු ලබන ජනප්‍රිය ප්‍රවිෂ්ටයක් ඒකාබද්ධ කරයි.

බ්‍රයන් ඩයින්

2034: ඊලඟ ලෝක යුද්ධයේ නව කතාවක්

චීනයට එරෙහි එක්සත් ජනපද න්‍යෂ්ටික යුද්ධයක් කෙසේ දිස්වනු ඇති ද

2034 කෘතියේ විස්තර කෙරෙන න්‍යෂ්ටික යුද්ධය අපායක් සිහි කැඳවතත් සැබෑවට ම එවන් යුද්ධයක් ඊට වඩා බොහෝ සෙයින් නරක වනු ඇත.

ආන්ද්‍රෙ ඩේමන්

වර්ගවාදී චෝදනා මත චාර්ල්ස් ඩිකන්ස් කෙලෙසීමේ ව්‍යාපාරයක්

ඩිකන්ස් 19 වන ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම නවකතාකරුවෙකු මෙන් ම ලෝක-ඓතිහාසික හා සංස්කෘතික චරිතයක් ද විය. නො නස්නා අදාලත්වය හා ජනප්‍රියතාව අතින් ඔහු, ඉංග්‍රීසි භාෂා ලේඛකයන් අතර විලියම් ශේක්ෂ්පියර්ට පමනක් දෙවැනි වේ.

ඩේවිඩ් වොල්ෂ්

ග්රන්ථ විචාර:

සෑම ලේ බිඳුවක් ම: ඒබ්‍රහම් ලින්කන්ගේ අර්ථභාරී දෙවන පදවිප්‍රාප්තිය

ගෙටිස්බර්ග්හි පැවැත්වූ කතාව ද සමගින්, ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්ති කතාව එක්සත් ජනපද ඉතිහාසයෙහි වඩාත් ම වැදගත් දේශන අතරින් එකක් ලෙස සලකනු ලබයි.

ෂැනන් ජෝන්ස්