Oscar Grenfell

ජවිපෙ/ජාජබ ආන්ඩුව රැකියා දහස් ගනනක් අහෝසි කරමින් රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කරයි

400 ට අධික රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහකරනය වේගවත් කරනු වස්, රාජ්‍ය පරිපාලක සමාගමක් පිහිටුවා, එය කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කිරීමට තම ආන්ඩුව කටයුතු කරන බව ජනාධිපති දිසානායක නිවේදනය කර තිබේ.

ඩබ්ලිව්. ඒ. සුනිල්

“හටගතහැකි කම්කරු නොසන්සුන්තාව” පිලිබඳ අනතුරු අගවමින්, අයිඑම්එෆ් මහජනයාගෙන් කැපකිරීම් ඉල්ලා සිටී

හැල්මේ ඉහල යන උද්ධමනයට අලගු තිබීමටවත් නොහැකි හිඟමන් වැටුප් වැඩිකිරීම් සමපාත වන්නේ, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන්ට ය.

වසන්ත රූපසිංහ

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විශ්වවිද්‍යාලය තුල සසජාතශි රැස්වීම තහනම් කිරීම හෙලා දකියි

සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි වෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.

අපගේ වාර්තාකරුවන්

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, මහජන සෞඛ්‍ය කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල ගැන සාකච්ඡා කරයි

ආන්ඩුවේ කප්පාදු අයවැය පිලිබඳවත්, එයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය දේශපාලන හා කාර්මික අරගලය පිලිබඳවත්, සෞඛ්‍ය සේවකයින්ගේ මනා සහභාගීත්වයකින් යුත් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වුනි.

අපගේ වාර්තාකරුවන්

ජනාධිපතිවරයා තම ආන්ඩුව අස්ථාවර කිරීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට එරෙහි ව අනතුරු අඟවයි

දිසානායක විසින් ජාමූඅ ඉල්ලීම් රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීම ගැන උරනව සිටින කම්කරු පන්තිය දැන් නව තන්ත්‍රය සමඟ ගැටුමකට එලඹීමට පටන් ගෙන තිබේ.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි

ධනේශ්වර ආන්ඩුවේ උපකරනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධාරකරුවන් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැක.

ඩබ්ලිව්.ඒ. සුනිල්, කේ. රත්නායක

බෞද්ධ කන්ඩායම් විහාරස්ථාන පුලුල් කරමින් වාර්ගික ආතතීන් අවුස්සයි

කම්කරු පන්තිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතු අතර සියලු දෙනාගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කල යුතු ය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ජනාධිපති දිසානායක ජාමූඅ නියෝග මත සැකසූ කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි

ජාමූඅ සහ මහා ව්‍යාපාරිකයන්ගේ නියෝග පැනවීමට සම්පූර්නයෙන්ම කැපවී සිටින අතරතුර, දිසානායක නරුම ලෙස කියා සිටියේ, තම ආන්ඩුවට, ශ්‍රී ලංකාවේ “ආර්ථික ස්වෛරීභාවය” ස්ථාපිත කිරීමට අවශ්‍ය බවය.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නිදහස් දින කතාව: සියල්ලෝම "මාතෘ භූමිය" වෙනුවෙන්

ව්‍යාජ නිදහසට දිදුලන උපහාරයක් පුද කරමින් සහ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා මාතෘභූමියේ යහපතට යටත් කල යුතු යැයි ඉල්ලා සිටිමින් දිසානායක සිදුකල කතාව, ෆැසිස්ට් වාචාලකමේ දුර්ගන්ධය වහනය කරයි.

වසන්ත රූපසිංහ

ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩය​ම අඛන්ඩ ව

2021 මාර්තු මාසයේදී, ඕල්ටන් වතු කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කරන ලද අතර ඔවුන් අතරින් 22 දෙනෙකු බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. වසර හතරකට පසුවත් කම්කරු විනිශ්චය සභාව සේවකයින් නැවත සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කර තිබේ; ඔවුන් 22 දෙනා තවමත් උසාවි ගානේ රස්තියාදු කරවමින් සිටී.

එම්. දේවරාජා, ඩබ්ලිව්.ඒ. සුනිල්

පේරාදෙනිය විශ්ව විද්‍යාලය සසජාතශි රැස්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් තවත් ශිෂ්‍යයෝ විරෝධය පල කරති

පේරාදෙනිය විශ්ව විද්‍යාලය “සත්‍යය දැන ගැනීමට අපට ඇති අවස්ථාව අවහිර කරමින් සිටී. අපි සවන් දිය යුත්තේ ආන්ඩුව පවසන දේට විතර ද? රැස්වීම් සඳහා එවැනි තහනම් කිරීම් ගැන අපි මීට පෙර කවදාවත් අසා නැහැ; ඒ හින්දා මේ වෙනුවෙන් සටන් කල යුතුයි.” – හර්ෂ

අපගේ වාර්තාකරුවන්

ජනාධිපති දිසානායක, මහා-ව්‍යාපාරික සංසදයේ දී ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි

මහා ව්‍යාපාර යනු “ආර්ථික වර්ධනයේ එන්ජිම” ලෙස වර්නනා කල ජනාධිපතිවරයා, රාජ්‍ය අංශය පුලුල් ලෙස පුද්ගලීකරනය සහ කප්පාදු වැඩපිලිවෙල පිලිබඳ සැලැස්ම ගෙනහැර දැක්වීය.

සමන් ගුනදාස

නියම නිදහසක් ද නැතහොත් ව්‍යාජ නිදහසක් ද?

හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප මහාද්වීපයේ ශාඛාව වූ ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකයාවූ කොල්වින් ආර් ද සිල්වා විසින් රචිත “නියම නිදහසක් ද නැතහොත් ව්‍යාජ නිදහසක් ද?” යන මාතෘකාවෙන් 1948 පෙබරවාරි 4 පලකල ප්‍රකාශනය 2023 පෙබරවාරි 4 දා අපි මෙහි පල කලෙමු. ඊනියා නිදහස ගැන 77 වනසංවත්සර දින එය යලි පල කරන්නෙමු.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රැස්වීම් තහනමට එරෙහිව සසජාතශි/සසප උද්ඝෝෂනය කරයි

තහනමට විරුද්ධ ව, විශ්ව විද්‍යාල පරිශ්‍රයට පිවිසෙන ප්‍රධාන දොරටුව වන ගලහ මංසන්ධියේ පැවති උද්ඝෝෂනය, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට තම විරුද්ධත්වය ප්‍රකාශ කල සිසුන් සහ සේවකයින්ගෙන් සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේය.

අපගේ වාර්තාකරුවන්

පාසල් සංවර්ධන නිලධාරීහු රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා සිටිති

රජයේ ගුරු සේවයට ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා සිටිමින්, පාසල් සංවර්ධන නිලධාරීන්, සඳුදා (20) කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

අපගේ වාර්තාකරුවන්

ආන්ඩුව පාසල් සංවර්ධන නිලධාරීන්ට එරෙහි දඩයම උත්සන්න කරයි

ජවිපෙ/ජාජබ ආන්ඩුව පාසල් සංවර්ධන නිලධාරීන් මර්දනය කිරීම වේගවත් කරන විට, ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති, එක්කෝ පොලිස් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ අනුමත කරයි; නැතිනම් නොදැක්කා සේ සිටියි.

කපිල ප්‍රනාන්දු

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි රැස්වීම තහනම් කිරීම ගැන විපක්ෂ නායකයා කිඹුල් කඳුලු හෙලයි

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම පිලිබඳ ප්‍රේමදාසගේ කිඹුල් කඳුලු පිටුපස ඇති සැබෑ දේශපාලන ගනන් බැලීම වන්නේ යම් හෙයකින් දිසානායක ආන්ඩුව බිඳවැටුනහොත් එහි වාසිය ගසා කමින් තමාට බලයට මතු විය හැකිද යන්නයි.

විමල් පෙරේරා

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තහනම් පැනවීම්: සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එල්ල කෙරෙන දුරදිග යන ප්‍රහාරයක්

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි දේශනය තහනම් කිරීමෙන් පසුව, විශ්වවිද්‍යාල භූමිය තුල හෝ ඉන් පිටත සියලුම ශිෂ්‍ය රැස්වීම් සම්පූර්නයෙන්ම තහනම් කර ඇති අතර, එය අනාගතයට සහ සියලුම විශ්ව විද්‍යාල සඳහා භයානක පූර්වාදර්ශයක් සපයයි.

සකුන ජයවර්ධන සහ කපිල ප්‍රනාන්දු

සෑම රටකම සිසුන්ට නිදහස් භාෂනයේ අයිතිය තිබේ! ශ්‍රී ලංකාවේ සසජාතශි සංවිධානය වාරනය කිරීමට විරුද්ධ වනු!

ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපගේ සහෝදරවරුන්ගේ දේශනය තහනම් කිරීම, එක්සත් ජනපදයේ සසජාතශි දැඩි ලෙස හෙලා දකී.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (ඇමරිකා එක්සත් ජනපදය)

සසජාතශි දේශනය තහනම් කිරීම සාධාරනීකරනය කිරීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලය උත්සාහ කරයි

සසජාතශි මෙසේ අනතුරු අඟවයි: පේරාදෙනිය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් භාෂනයේ නිදහසට එල්ල කරන ප්‍රහාරයට එරෙහිව සටන් නොකලහොත්, අනෙකුත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යයන ආයතන සහ පාසල් දක්වා ද එය ව්‍යාප්ත වනු ඇත.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ