Alejandro López

ආන්ඩුව විරෝධතාවයේ නිරත වූ ලංවිම සේවකයින්ට දඬුවම්දීම අරඹයි

පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතා දැක්වූ ලංවිම සේවකයින් දඩයම් කිරීමට ආන්ඩුව දරන උත්සාහය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට එල්ල කරන ප්‍රහාරයකි. කම්කරු පන්තිය ඊට විරුද්ධ වියයුතු අතර ලංවිම කම්කරුවන් ආරක්ෂා කල යුතුය.

ඩබ්ලිව්.ඒ.සුනිල්

ජවිපෙ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිත සමුලුව: සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයට එරෙහි අරගලය අවමංගත කිරීමේ උත්සාහයක්

ජවිපෙ වෘත්තීය සමිති යෙදී සිටින්නේ නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වර්ධනය වන විරෝධය ආන්ඩුවට බලපෑම් දැමීමේ වඳ උද්ෂඝෝනයකට කොටු කිරීමේ සහ ජාතික ජන බලචේගයේ දක්ෂිනාංශික ධනපති ආන්ඩුවක් සඳහා වූ ව්‍යායාමයට ගැට ගැසීමේ තැතකය.

ඩබ්ලිව්.ඒ.සුනිල්