ආන්ඩුව විරෝධතාවයේ නිරත වූ ලංවිම සේවකයින්ට දඬුවම්දීම අරඹයි
පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතා දැක්වූ ලංවිම සේවකයින් දඩයම් කිරීමට ආන්ඩුව දරන උත්සාහය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට එල්ල කරන ප්‍රහාරයකි. කම්කරු පන්තිය ඊට විරුද්ධ වියයුතු අතර ලංවිම කම්කරුවන් ආරක්ෂා කල යුතුය.
•ඩබ්ලිව්.ඒ.සුනිල්