ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි
ධනේශ්වර ආන්ඩුවේ උපකරනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධාරකරුවන් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැක.
ධනේශ්වර ආන්ඩුවේ උපකරනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධාරකරුවන් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැක.
කම්කරු පන්තිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතු අතර සියලු දෙනාගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කල යුතු ය.
2021 මාර්තු මාසයේදී, ඕල්ටන් වතු කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කරන ලද අතර ඔවුන් අතරින් 22 දෙනෙකු බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. වසර හතරකට පසුවත් කම්කරු විනිශ්චය සභාව සේවකයින් නැවත සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කර තිබේ; ඔවුන් 22 දෙනා තවමත් උසාවි ගානේ රස්තියාදු කරවමින් සිටී.
කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.
වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකාරීත්වය සහ පොලිසිය විසින් ඕල්ටන් වතු කම්කරුවන් වෙත ගනන් බලා එල්ල කෙරෙන අඛන්ඩ මර්දනයේ අරමුන, සියලු වතු කම්කරුවන් බිය ගැන්වීම යි.
ලංකාවේ කම්කරුවන් ආන්ඩුවේ තහනම නොතක අරගල වලට පැමින ඇති නමුත්, වෘත්තීය සමිති මෙම මර්දන නීති ඉවත් කරන ලෙසට උද්ඝෝෂනය කර නැත.
ලංවිමට එරෙහි ආන්ඩුවේ දඩයම සියලුම කම්කරුවන්ගේ ඇස් අරවන්නකි. සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය, ඔවුන් අමාරුවෙන් දිනාගත් අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් නොවේ. කම්කරුවන් ශක්‍ය විකල්පයක් සෙවිය යුතුය.
සතොස කම්කරු අරගලයේ මුඛ්‍ය පාඩම වන්නේ ධනේශ්වර රාජ්‍යය ට බලපෑම් කිරීමෙන් හෝ අධිකරනය ට ආයාචනා කිරීමෙන් කම්කරු පන්තිය ට තම අයිතීන් ආරක්ෂා කරගත නොහැකි බව යි.
වික‍්‍රමසිංහ ආන්ඩුවේ නව කම්කරු නීතිවල අරමුන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පැටවීම සහ ශ්‍රී ලංකාවේ ධනවාදයේ අර්බුදය වෙනුවෙන් කම්කරුවන්ට හා දුප්පතුන්ට වන්දි ගෙවීමට සැලැස්වීම යි.
කම්කරුවන්ගේ සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරයේ දී වෘත්තීය සමිති| වතු සමාගම් හා ධනපති ආන්ඩුවේ ඍජු ඒජන්තයන් ලෙස වැඩට බැසගෙන සිටිති.
“ධනපති ක්‍රමය යටතේ කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි බව පැහැදිලියි. අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල යුතුයි. ඒ සඳහා අපි සංවිධානය විය යුතුයි.”
ශ්‍රීලරනිවෘසස උද්ඝෝෂනයේ සැබෑ එල්ලය වන්නේ ඉහල යන ජීවන වියදම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි රාජ්‍ය මර්දනය කෙරෙහි වැඩෙන කම්කරු පන්තියේ කෝපය සහ විරෝධය අවමංගත කිරීමයි.
කොග්ගල නිවෙක ඇඟලුම් කම්කරුවන් දහස් ගනනක ගේ රැකියා අහිමි කිරීම ලාභය සඳහා වූ නිෂ්පාදන ක්‍රමයේ අර්බුදය කම්කරුවන් මතට කඩාපාත් කරන පුලුල් ප්‍රහාරයක කොටසකි.
අගෝස්තු 22 වැනි දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සංස්ථාව) සේවකයෝ 1,500ක් පමන රජය සතු සමාගම පෞද්ගලීකරනය කිරීමේ ශ්‍රී ලංකා ආන්ඩුවේ සැලැස්මට එරෙහිව උද්ඝෝෂනයක් පැවැත් වූහ.
පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රකාශයන් කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.
වෘත්තීය සමිති විරෝධතා උද්ඝෝෂන කැඳවුම් කලේ අත්‍යාවශ්‍ය භාන්ඩ මිල නිරන්තරයෙන් ඉහල යාමට සහ හිඟයට එරෙහිව කම්කරුවන්, පීඩිතයන් සහ තරුන ජනයා අතර වර්ධනය වන කෝපය සමනය කිරීමට ය.
පක්ෂ 11 සන්ධානයේ “මුලු රටම හරි මඟට” රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය වෙනතක හැරවීමේ ප්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙලකි.
සෞවෘස වර්ජනය නතර කලේ සාමාජිකත්වයේ විරුද්ධත්වය නොතකා බවත් සෞඛ්‍ය සේවකයන්ගේ අරගල වැලක්වීමට ඔවුන් හිතාමාතාම කටයුතු කරන බවත් කුමුදේශ් ගේ සහ රත්නප්‍රිය ගේ කතාවලින් අතිශයින් පැහැදිලි ය.
අධිභාර බද්දෙන් කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප කොල්ලකෑමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලස්ම එය මුහුන දී සිටින බරපතල මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට දැරෙන මංමුලාසහගත ප්‍රයත්නයකි
පාලක පන්තියේ ආර්ථික අර්බුදය ගැඹුරුවීම සහ පන්ති අරගලයේ වර්ධනය මධ්‍යයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආඥාදායක පාලනයක අවශ්‍යතාවය අවධාරනය කරයි.