මෙමලිපිය 2020 අප්‍රේල් 02 වැනි දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.
සමාජයතුලකොරෝනාවෛරසයපැතිරීමේඅවධියටපත්වරටපුරාඑයව්යාප්තවීමනැවතීමටවහාමකොවිඩ්-19 සඳහාසමූහපරිමානපරීක්ෂාකිරීම්හඳුන්වාදියයුතුබවටශ්‍රීලංකාවේවෛද්‍යවිශේෂඥයෝආන්ඩුවේවගකියයුතුආයතනවලින්ඉල්ලාසිටිති.
මේසතියේපුවත්පත්කීපයකපලකෙරුනුඔවුන්ගේඉල්ලීමඉදිරිපත්කෙරුනේතහවුරුකරගත්කොවිඩ්-19 ආසාදිතයන්ගනන 146 දෙනෙකුදක්වාත්මරනගනන 3 දෙනෙකුදක්වාත්ඉහලනගිද්දීය. දැනටනිරෝධායනමධ්‍යස්ථානවල 1 700 දෙනෙකුටආසන්නපිරිසක්රඳවාගෙනසිටිනුලැබෙති. සෞඛ්‍යබලධාරීයෝබොහෝගම්මානඒකලනයකොටත්සියගනනක්පිරිසකටනිවෙස්වලසිටත්නිරෝධායනයවීමටත්උපදෙස්දීඇත.
සමූහපරිමානපරීක්ෂාසඳහාඉල්ලීමඉදිරිපත්කෙරුනේකොලඹවිශ්වවිද්‍යාලයේපවුල්වෛද්‍යපීඨයේප්‍රධානීදොස්තරරුවයිස්හනීෆාවිසිනි. එයටමහාචාර්යවරුන්වනවජිරඑච්.ඩබ්. දිසානායකත්, හරේන්ද්‍රඩී. සිල්වාත්දොස්තරරවීපී. රන්නන්-එලියත්තමසහයෝගයපලකලහ.
“යහපත්ප්‍රතිඵලඅපේක්ෂාකිරීමටනම්, පරීක්ෂාකිරීම්වේගයෙන්ඉහලනැංවීමටත්පුලුල්කිරීමටත්හදිසිඅවශ්‍යතාවක්පවතිනවා. ගෝලීයවසංගතයටසෞඛ්යපැත්තෙන්ලබාදියහැකිබලගතුමප්රතිචාරයවියයුත්තේදැනටඅපේදුර්වලමපැත්තවනකොවිඩ්-19 සඳහාපරීක්ෂාකිරීමවැඩිදියුනුකරගතහැක්කේකෙසේදයන්න .ගැනයි” යැයිහනීෆාපැවසීය.
ඇතැම්ආසාදිතයෙකුගෙන්කොරෝනාරෝගලක්ෂනප්රකටවියනොහැකිය. එවන්අවස්ථාවකදී, ශ්‍රීලංකාවේලජ්ජාසහගතතරම්අවමමට්ටමකඇතිසහඅන්තරායජනකපරීක්ෂාකිරීමේනිර්නායකහමුවේ, එබඳුරෝගියෙකුඅසුනොවීවාහකයෙකුවශයෙන්නිදහසේක්රියාත්මකවියහැකිය. මාර්තු 29 වැනිදාවනවිට, ශ්‍රීලංකාවපරීක්ෂන 2 082ක්පමනක්සිදුකරතිබුනි. එයින් 115 දෙනෙකුආසාදිතයන්ලෙසවාර්තාවූයේසියයට 5.5කසාර්ථකවීමේප්රතිශතයක්සටහන්කරමිනි. එයතැතිගන්වනසුලුප්‍රතිශතයකි.
අපිපරීක්ෂනපුලුල්කරආසාදිතයන්හඳුනාගන්නේනැතිනම්ඇඳිරිනීතියවැඩකටනැතිඑකක්වෙනවා.” යැයිමහාචාර්යදිසානායකසඳහන්කලේය. ඔහුසෞඛ්යසේවාකම්කරුවන්ආරක්ෂාකිරීමේහදිසිඅවශ්යතාවයගැනදඅවධාරනයකලේය. ඔහුඅනතුරුඇඟවූආකාරයට, වෛරසයආසාදිතරෝගියෙකුහඳුනාගැනීමටපෙරඒගැනදැනුවත්බවක්නොමැතිකමින්එවන්රෝගියෙකුටසෞඛ්යසේවකයන්ආරක්ෂිතඋපකරනවලින්තොරවනිරාවරනයවූවිටඔවුන්නිරෝධායනයටලක්කිරීමටසිදුවනඅතරඑවිටඔවුන්ගේසේවයඅහිමිවීයයි.
දිසානායකපෙන්වාදුන්නේසමූහපරිමානයෙන්වහාමපරීක්ෂාවන්ටලක්කරන්නේනම්, දිගුකාලීනනිරෝධායනකාලසීමාවන්මගහරවාගතහැකිබවයි. රාජ්‍යඅංශයේසහපෞද්ගලිකඅංශයේසෞඛ්‍යකම්කරුවෝකීපදෙනෙක්මේවනවිටනිරෝධායනයටලක්වීසිටිති.
මහාචාර්යදිසිල්වා, “අපිටස්වයංතෘප්තවඉන්නබෑ. අපිඉඳගෙනඉන්නේමහඅයිස්පරයකමුදුන්කොනේ. … අපිආසාදිතයන්හඳුනාගන්නක්රියාශීලීවවැඩකරන්නේනෑ. අපිඔහේඉන්නෙ. ප්‍රතිකාරබලාපොරොත්තුවෙන්එනපිරිසක්විතරයිපරීක්ෂාවටලක්වෙන්නෙ. අයිස්පරයේතරමකොච්චරදකියාහොයන්නමහන්සිනොගත්තොත්, ඒකගිනිකන්දක්වේවි.”, යැයිකෙලින්මකිවේය.
දොස්තරරන්නන්-එලියමෙලෙසඅදහස්පලකලේය: “පරීක්ෂාකිරීම්පුලුල්කරනවායකියන්නේඅපේපරීක්ෂාකිරීමේධාරිතාවදසගුනයකින්වත්ඉහලනංවාගැනීමයි. එවිට, හදිසිඅවස්ථාවකදීඅපටදිනකදී 10 000 දෙනෙකුවත්පරීක්ෂාකරගතහැකිවනුඇති.” “ගෝලීයවිසඳුමක්” සොයාගන්නාතෙක්ආසාදිතපුද්ගලයන්ලංකාවටඇතුලුවනුඇතිබවඔහුප්රකාශකලේය. “පරීක්ෂාකරන්නත්, නැවතපරීක්ෂාකරන්නත්අපිමහජනතාවටසෑහෙනපහසුකම්සම්පාදනයකරදියයුතුයි” ඔහුසඳහන්කලේය.
ඊයේවෛද්‍යවරුකීපදෙනෙක්ලෝකසමාජවාදීවෙබ්අඩවියවෙතඅදහස්පලකරමින්මෙමවෛද්‍යවිශේෂඥයන්ගේඅනතුරුඇඟවීමතහවුරුකරමින්අදහස්පලකලහ. ඔවුහුප්‍රමානවත්තරම්වෙන්ටිලේටර්උපකරනනොමැතිකමත්පරීක්ෂනකට්ටලවලහිඟතාවත්සෞඛ්‍යකම්කරුවන්මුහුනදෙනදරුනුඅන්තරායනුත්පෙන්වාදුන්හ.
බොහෝසෞඛ්‍යසේවකයන්තමජීවිතත්තමදෙමාපියන්ගේජීවිතත්අවදානමකහෙලාගනිමින්කලබලයේසකසාගත්ඌනප්‍රමිතියෙන්යුත්ආරක්ෂිතමෙවලම්භාවිතාකරනවායැයිවෛද්‍යවරුපැහැදිලිකලහ. මෙමකොන්දේසිඅනුප්‍රාප්තිකආන්ඩුවලදශකගනනාවකසෞඛ්‍යසේවාකප්පාදුවේප්‍රතිපලයකි.
විශේෂඥයන්සමූහපරිමානපරීක්ෂාකිරීම්ඉල්ලාසිටිද්දී, රාජපක්ෂපරිපාලනයප්රධානවශයෙන්අවධානයයොමුකොටඇත්තේ “සමාජදුරස්ථකරනයටත්”, “ආසාදිතයන්හාසබඳතාපැවැත්වූවන්හඳුනාගැනීමටත්” අගුලුලෑමටත්ඇඳිරිනීතියපැනවීමටත්ය. මෙමපියවරයන්පොලිසියසහමිලිටරියමාර්ගයෙන්ක්‍රියාවේයොදවනුලැබේ.
බස්නාහිරපලාතේකොලඹ, ගම්පහසහකලුතරදිස්ත්‍රික්ක, උතුරේයාපනයදිස්ත්‍රික්කය, වයඹපුත්තලම්දිස්ත්රික්කයසහමධ්යමමහනුවරදිස්ත්රික්කය “අවදානම්කලාප” වශයෙන්නම්කොටසම්පූර්නඅගුලුලෑමක්යටතේතබාඇත. කොලඹ “ආරක්ෂාව” සඳහාවිශේෂකාර්යබලකායකැඳවාඇතිඅතරබැරිකේඩසහමුරසංචාරස්ථාපනයකරඇත.
මහජනතාවටඅත්‍යවශ්‍යද්‍රව්‍යමිලදීගැනීමටඅඟහරුවාදාදිස්ත්‍රික්කකීපයකඇඳිරිනීතියපැයකීපයකටඉවත්කෙරුනත්, එමද්‍රව්‍යහිඟවෙමින්පවතී. අටලුගමගම්මානයසහකලුතරදිස්ත්‍රික්කයේබේරුවලගම්මානපහක්, මහනුවරඅකුරනසහහැටන්කිට්ටුවදරවෙලතේවත්තඇතුලුවඇතැම්ප්රජාවන්මුලුමනින්මඒකලනයකොටඇත.
අගුලුලෑමත්, ඇඳිරිනීතියපැනවීමත්කම්කරුවන්ටදුගීන්ටස්වයංරැකියාවලනිරතවන්නන්ටසහසමාජයේඅනෙකුත්කොටස්වලටඉමහත්දුෂ්කරතාඇතිකරවයි. ජනතාවටඅත්‍යවශ්‍යද්‍රව්‍යමිලදීගැනීමටනිසික්‍රමවේදයක්නොමැත. පොලිසියසහමිලිටරියලවුවාක්රියාවේයෙදවෙනආන්ඩුවේආඥාවන්ටමහජනතාවනිකංමඅවනතවියයුතුය.
ජනාධිපතිගෝඨාභයරාජපක්ෂතමබාල සොහොයුරුබැසිල්රාජපක්ෂයටතේක්‍රියාත්මකවනවිශේෂජනාධිපතිකාර්යසාධකබලකායක්පිහිටුවාඇත. කාර්යසාධකබලකායදුගීන්ටලබාදෙනවිශේෂසහනමල්ලක්ගැනනොයෙකුත්ප්‍රකාශනිකුත්කරඇත. මෙම සහන මල්ලේ මෙම පැකේජවල වියළි සලාක කුඩා ප්‍රමානයක් අඩංගු වන අතර ඒවා දුප්පතුන් සඳහා මුදල් රැස් කිරීම සඳහා විකුනනු ලැබේ.
ආන්ඩුවෙන්සොච්චම්මුදලක්ගෙවනුලබනසමෘද්ධිලාභියෝඅප්‍රේල්සහමැයිමාසවලදීරුපියල්දසදහසක්ලබනබවටපොරොන්දුලැබඇත. මෙම “ගෙවීම” මාස 18කින්නැවතඅයකරගනුලබනපොලීරහිතනයකි.
මධ්‍යමකඳුකරයේබොගවන්තලාවතෙරේසාතේවත්තේකම්කරුවෝසහවැඩිහිටියෝඊයේඇඳිරිනීතියඉවත්කිරීමෙන්පසුපැයඅටක්පෝලිමකබලාගෙනසිටියහ. ඔවුන්සිතාසිටියේතමන්සමෘද්ධිකාර්යාලයෙන්වැඩිහිටියන්ටගෙවනආධාරමුදලක්සහසහනමල්ලක්ගන්නටඉන්නවාකියාය. කිසිදුබලධාරියෙක්ආවේනැත. ඔවුහුහිස්අතින්මතමලයින්කාමරවලටනැවතත්පැමිනියහ.
සඳුදා, බදුල්ලදිස්ත්‍රික්ලේකම්කාර්යාලයේපැවතිසාකච්ඡාවකදී, එලිදරවුවුනේබදුල්ලනගරසභාබලප්‍රදේශයේගම්වැසියන්ටසහඅඩුආදායම්ලාභීන්ටසහනමලුබෙදාදීමේවැඩසටහනඅත්‍යවශ්‍යආහාරද්‍රව්‍යකිසිවක්සම්පාදනයකරගතනොහැකිවීමෙන්ක්‍රියාවටනංවාගතනොහැකිවූබවයි.
බදුල්ලේගිරාඳුරුකෝට්ටේගොවියෝතමන්කිසිදුසහනදීමනාවක්ලබානොමැතියැයිලෝසවෙඅදැන්වූහ. ග්රාමනිලධාරීසහප්රදේශයේපොලිස්නිලධාරීන්කීපදෙනෙක්ගොවීන්ගෙන්මආහාරද්රව්යඑකතුකරගෙනපවුල්කීපයක්අතරබෙදාදුන්නායැයිඔවුහුපැවසූහ.
ගිරාඳුරුකෝට්ටේගොවිපවුල් 800ක්පමනජීවත්වෙති. බොහෝතරුනයෝරැකියාවක්ලබාගැනීමටනිදහස්වෙලඳකලාපවලටහෝනගරවලටහෝසංක්‍රමනයවීඇත. අගුලුලෑමසහෆැක්ටරිවසාදැමීමත්සමගමතමනිවෙස්කරාඔවුන්ටයලිපැමිනීමටබලකෙරුනේකිසිදුආදායම්මාර්ගයක්නොමැතිවය.
පසුගියසතියේ, ඇඳිරිනීතියනිසාදසදහස්ගනනක්නිදහස්වෙලඳකලාපකම්කරුවන්ටතමකුලීනවාතැන්වලරැඳෙන්නසිදුවිය. කම්කරුවන්ගේකෝපයවැඩෙත්ම, මැදිහත්වූආන්ඩුවඔවුන්ගම්බිම්බලාපිටත්කරහැරීමටකටයුතුකලේය. කෙසේනමුත්, ආන්ඩුවකම්කරුවන්ගේපසුගියමාසිකවේතනලබාදීමටත්ෆැක්ටරියලිවිවෘතකරනතෙක්වැටුප්සහතිකකිරීමටත්අසමත්විය.
තමපරිපාලනයමිලිටරීකරනයසඳහාජනාධිපතිරාජපක්ෂකොරෝනාවෛරස්ගෝලීයවසංගතයඅවභාවිතකරමින්සිටී. ඒගමන්ම, අතෘප්තියවර්ධනයවනකොන්දේසියටතේ, ඔහුගේආන්ඩුවආහාරසහමනාසෞඛ්යසේවාවක්ඇතුලුඅනෙකුත්අත්යවශ්යදේවලඌනතානිසානොවැලැක්වියහැකිලෙසමතුවෙනමහජනවිරෝධයයටපත්කිරීමට “විරුද්ධ” පක්ෂසහයටකැඳවාගනිමින්සිටී.
මාර්තු 24 වැනිදා, එක්සත්ජාතිකපක්ෂයසහඉන්භේදවුනුජාතිකසමගිබලවේගයකන්ඩායමශ්‍රීලංකානිදහස්පක්ෂය, ජනතාවිමුක්තිපෙරමුන, දෙමලජාතිකසන්ධානයසහමුස්ලිම්පක්ෂකීපයක්සමගින්අගමැතිවිසින්කැඳවනුලැබූසර්වපාක්ෂිකහමුවකටසහභාගීවූහ. පැමිනිසියල්ලෝමතමතමන්ගේසහයලබාදීමටපොරොන්දුවූහ. අගමැතිමෙමසංවිධානවලටඅදපැවැත්වෙනතවත්සර්වපාක්ෂිකසමුලුවකටදආරාධනාකලේය.
කතුවරයාමෙමලිපියදනිර්දේශකරන්නේය:
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්
“කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය”:ශ්‍රී ලංකාවේ සසප අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම නැවත විකාශය