section allemande du Comité international de la Quatrième Internationale.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි

ධනේශ්වර ආන්ඩුවේ උපකරනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධාරකරුවන් බවට පත්ව ඇති වෘත්තීය සමිති නිලධරය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැක.

ඩබ්ලිව්.ඒ. සුනිල්, කේ. රත්නායක

බෞද්ධ කන්ඩායම් විහාරස්ථාන පුලුල් කරමින් වාර්ගික ආතතීන් අවුස්සයි

කම්කරු පන්තිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතු අතර සියලු දෙනාගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කල යුතු ය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩය​ම අඛන්ඩ ව

2021 මාර්තු මාසයේදී, ඕල්ටන් වතු කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කරන ලද අතර ඔවුන් අතරින් 22 දෙනෙකු බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. වසර හතරකට පසුවත් කම්කරු විනිශ්චය සභාව සේවකයින් නැවත සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කර තිබේ; ඔවුන් 22 දෙනා තවමත් උසාවි ගානේ රස්තියාදු කරවමින් සිටී.

එම්. දේවරාජා, ඩබ්ලිව්.ඒ. සුනිල්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති දින 75 ක වැඩ වර්ජනය පාවා දෙයි

කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම වසර හතරක් තිස්සේ අඛන්ඩව

වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකාරීත්වය සහ පොලිසිය විසින් ඕල්ටන් වතු කම්කරුවන් වෙත ගනන් බලා එල්ල කෙරෙන අඛන්ඩ මර්දනයේ අරමුන, සියලු වතු කම්කරුවන් බිය ගැන්වීම යි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

වැඩ වර්ජන තහනම් කිරීම සඳහා ලංකාවේ ආන්ඩු අත්‍යවශ්‍ය මහජන සේවා පනත නිතිපතා යොදා ගනියි[

ලංකාවේ කම්කරුවන් ආන්ඩුවේ තහනම නොතක අරගල වලට පැමින ඇති නමුත්, වෘත්තීය සමිති මෙම මර්දන නීති ඉවත් කරන ලෙසට උද්ඝෝෂනය කර නැත.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ලංවිම දඩයම පිලිබඳ වෘත්තීය සමිති සාකච්ඡාව ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කිරීමෙන් අවසන් වේ

ලංවිමට එරෙහි ආන්ඩුවේ දඩයම සියලුම කම්කරුවන්ගේ ඇස් අරවන්නකි. සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය, ඔවුන් අමාරුවෙන් දිනාගත් අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් නොවේ. කම්කරුවන් ශක්‍ය විකල්පයක් සෙවිය යුතුය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

සතොස රැකියා රැකගැනීමේ අරගලයෙන් සියලුම කම්කරුවන්ට වැදගත් පාඩම්

සතොස කම්කරු අරගලයේ මුඛ්‍ය පාඩම වන්නේ ධනේශ්වර රාජ්‍යය ට බලපෑම් කිරීමෙන් හෝ අධිකරනය ට ආයාචනා කිරීමෙන් කම්කරු පන්තිය ට තම අයිතීන් ආරක්ෂා කරගත නොහැකි බව යි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ආන්ඩුවේ රැකියා පනත් කෙටුම්පතේ අරමුන කම්කරුවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමයි

වික‍්‍රමසිංහ ආන්ඩුවේ නව කම්කරු නීතිවල අරමුන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පැටවීම සහ ශ්‍රී ලංකාවේ ධනවාදයේ අර්බුදය වෙනුවෙන් කම්කරුවන්ට හා දුප්පතුන්ට වන්දි ගෙවීමට සැලැස්වීම යි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ප්‍රාදේශීය වතු සමාගම් ප්‍රතිව්‍යුහකරනය යටතේ කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට එරෙහි ප්‍රහාරය තීව්‍ර කෙරෙයි

කම්කරුවන්ගේ සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරයේ දී වෘත්තීය සමිති| වතු සමාගම් හා ධනපති ආන්ඩුවේ ඍජු ඒජන්තයන් ලෙස වැඩට බැසගෙන සිටිති.

ඩබ්ලිව්.ඒ. සුනිල්

බෝනස් කප්පාදුවට එරෙහිව කම්කරුවන් 1,500 කගේ විරෝධතාවයක් හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කම්හල අගුලු දමයි

“ධනපති ක්‍රමය යටතේ කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි බව පැහැදිලියි. අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල යුතුයි. ඒ සඳහා අපි සංවිධානය විය යුතුයි.”

ඩබ්ලිව්.ඒ. සුනිල්, අරුන මලලගම

ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැඩි වැටුප් ඉල්ලා ආන්ඩුවට කන්නලව් කරයි

ශ්‍රීලරනිවෘසස උද්ඝෝෂනයේ සැබෑ එල්ලය වන්නේ ඉහල යන ජීවන වියදම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි රාජ්‍ය මර්දනය කෙරෙහි වැඩෙන කම්කරු පන්තියේ කෝපය සහ විරෝධය අවමංගත කිරීමයි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

කොග්ගල ෆැෂන් ගාමන්ට් වසා දැමීමෙන් කම්කරුවන් සිය ගනනකට රැකියා අහිමි වෙයි

කොග්ගල නිවෙක ඇඟලුම් කම්කරුවන් දහස් ගනනක ගේ රැකියා අහිමි කිරීම ලාභය සඳහා වූ නිෂ්පාදන ක්‍රමයේ අර්බුදය කම්කරුවන් මතට කඩාපාත් කරන පුලුල් ප්‍රහාරයක කොටසකි.

අරුන මලලගම, ඩබ්ලිව්.ඒ. සුනිල්

පෞද්ගලීකරනයට එරෙහි ව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සේවකයෝ විරෝධතාවයක නිරත වෙති

අගෝස්තු 22 වැනි දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සංස්ථාව) සේවකයෝ 1,500ක් පමන රජය සතු සමාගම පෞද්ගලීකරනය කිරීමේ ශ්‍රී ලංකා ආන්ඩුවේ සැලැස්මට එරෙහිව උද්ඝෝෂනයක් පැවැත් වූහ.

ලක්ෂ්මන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඒ. සුනිල්

ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධවන්නන් "දේශද්‍රෝහීන්" ලෙස සලකන බව ඉහල රාජ්‍ය නිලධාරියා පවසයි

පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රකාශයන් කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

වෘත්තීය සමිති කම්කරු අරගල වලට වල කපයි

වෘත්තීය සමිති විරෝධතා උද්ඝෝෂන කැඳවුම් කලේ අත්‍යාවශ්‍ය භාන්ඩ මිල නිරන්තරයෙන් ඉහල යාමට සහ හිඟයට එරෙහිව කම්කරුවන්, පීඩිතයන් සහ තරුන ජනයා අතර වර්ධනය වන කෝපය සමනය කිරීමට ය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

“මුලු රටම හරි මඟට”: ධනපති පන්ති පාලනය රැකීමේ ප්‍රතිගාමී ජාතිකවාදී වැඩ පිලි‌වෙලක්

පක්ෂ 11 සන්ධානයේ “මුලු රටම හරි මඟට” රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය වෙනතක හැරවීමේ ප්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙලකි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

සෞඛ්‍ය සේවකයන් අරගලයට ඒම තමන් අමාරුවෙන් පාලනය කරගෙන සිටින බව සමිති නායකයෝ ආන්ඩුවට පවසති

සෞවෘස වර්ජනය නතර කලේ සාමාජිකත්වයේ විරුද්ධත්වය නොතකා බවත් සෞඛ්‍ය සේවකයන්ගේ අරගල වැලක්වීමට ඔවුන් හිතාමාතාම කටයුතු කරන බවත් කුමුදේශ් ගේ සහ රත්නප්‍රිය ගේ කතාවලින් අතිශයින් පැහැදිලි ය.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ආන්ඩුව අධිභාර බද්දෙන් කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප කොල්ලකෑමට තැත් කරයි

අධිභාර බද්දෙන් කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප කොල්ලකෑමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලස්ම එය මුහුන දී සිටින බරපතල මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට දැරෙන මංමුලාසහගත ප්‍රයත්නයකි

ඩබ්ලිව්.ඒ. සුනිල්

සජිත් ප්‍රේමදාස ඒකාධිපති පාලනයකයට කොල එලිය දල්වයි

පාලක පන්තියේ ආර්ථික අර්බුදය ගැඹුරුවීම සහ පන්ති අරගලයේ වර්ධනය මධ්‍යයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආඥාදායක පාලනයක අවශ්‍යතාවය අවධාරනය කරයි.

ඩබ්ලිව්.ඒ. සුනිල්