Katerina Selin

චීනයේ අධි-තාක්ෂනික වර්ධනය සහ එහි ගම්‍යයන් ගැන අභිනිවේෂයක්

චීනයේ වර්ධනයේ පැන නැගීමෙන් පසුගිය දශක තුන පුරා සිදු වී ඇති ගෝලීය ආර්ථික ව්‍යුහයෙහි යෝධ පරිවර්තනය බ්ලූම්බර්ග් විශ්ලේෂනයක් විසින් ඉස්මතු කර දක්වයි.

නික් බීම්ස්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට බයිඩන් සුබ පතයි

ප්‍රධාන බලවතුන් අතර හුදෙක් තුලනය වෙනවා වෙනුවට, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි පූර්වගාමියාගේ එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම පවත්වාගෙන යනු ඇති බව මනාව පැහැදිලි කර ඇත.

සමන් ගුනදාස

තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සහ චීනයට එරෙහි යුද්ධය අරබයා එක්සත් ජනපද-නැටෝ කව තුල වැඩෙන උත්සුකයන්

යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් කරන සූදානම් කිරීම් සංකීර්නත්වයට පත්කරමින්, තීරනාත්මක ගෝලීය ඛනිජ ද්‍රව්‍ය මත චීනයේ පාලනය නැවැත්වීමට මේ දක්වා දරා ඇති ප්‍රයත්නයන් ප්‍රමානවත් නො වන බවට, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ වඩ වඩා උත්සුක වෙති.

ගේබ්‍රියල් බ්ලැක්

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම

නව වසර එලඹෙන්නේ ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ දැවැන්ත උත්සන්න වීමක පසුබිම මත ය. ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය වෙමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

වර්ධනය වන ඉන්දියා-ඇමරිකානු පීඩනය යටතේ, ශ්‍රී ලංකාව පර්යේෂන යාත්‍රා සඳහා වසරක තහනමක් පනවයි

කොලඹ ආන්ඩුවේ තීරනය පෙන්නුම් කරන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි මෙම කුඩා දිවයින එක් පැත්තකින් වොෂින්ටනය සහ නවදිල්ලිය ද සහ අනෙක් පසින් බීජිං අතර භූ දේශපාලනික ආතතීන්ගේ කේන්ද්‍රයක් වී ඇති ආකාරයයි.

රොහාන්ත ද සිල්වා

ආර්ථික සහ දේශපාලන සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි

මෝදි තන්ත‍්‍රය, ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතා සමග පෙල ගැසීමටත්, චීනය පසෙකට දැමීමටත් කොලඹ මත පීඩනය වැඩි කරයි.

සමන් ගුනදාස

මොන්ටානා ටික්ටොක් තහනම් කරයි: චීන විරෝධී හිස්ටීරියාව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය

අන්තර්ජාලය වාරනය කිරීම සහ ඇමරිකාවේ භාෂනයේ නිදහස අඩපන කිරීමේ ද්විපාර්ශ්වික උත්සාහයේ නව ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස මොන්ටානා ප්‍රාන්තය බදාදා, ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුම බෙදා හැරීම තහනම් කිරීම සඳහා වූ නීතියට අත්සන් කලේය.

ඇන්ඩෲ ඩේමන්

මූලෝපායික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක නිරත වෙයි

මෙම සංචාරයේ අරමුන, නවදිල්ලියේ ආර්ථික හා මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම සහ චීන බලපෑමට එරෙහි කටයුතු වැඩි දියුනු කිරීමය.

රොහන්ත ද සිල්වා

වටලෑමට ලක් ව පවතින චීන පාලන තන්ත්‍රයේ නායකත්වයට ෂී ජිංපිං යලි පත්කරනු ලබයි

තියුනු වෙමින් පවතින සමාජ ආතතීන් මධ්‍යයේ, පාලක ප්‍රභූවෙහි ප්‍රතිමල්ලව කන්ඩායම් තුලනය කරන බොනපාට්වාදී චරිතයක් වන ෂී, දේශීය ව හා රටින් පිටත අර්බුදයන්ට මුහුන දෙන බිඳෙනසුලු සීසීපී පාලන තන්ත්‍රය විසින් ඉදිරියට තල්ලු කරනු ලැබ ඇත.

පීටර් සිමන්ඩ්ස්

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම වේගවත් කරමින් වික්ටෝරියා නූලන්ඩ් දකුනු ආසියාවේ සංචාරය කරයි

හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ සේවය කල නූලන්ඩ්, වොෂින්ටනයේ භූ දේශපාලනික අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රුසියානු ගැති යුක්රේන ආන්ඩුව පෙරලා දැමූ 2014 ෆැසිස්ට්වාදී නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයේ ප්‍රධාන භූමිකාවක් ඇය ඉටු කලාය.

රොහන්ත ද සිල්වා

මූලෝපායික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි

චීනයට එරෙහි යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානමේ ප්‍රධාන වන නව දිල්ලිය, ශ්‍රී ලංකාව තුල බීජිනයේ බලපෑමට වල කැපීමට අධිෂ්ඨාන කර ඇත.

රොහාන්ත ද සිල්වා

අප්‍රිකානු රටවල් නය අර්බුදයේ සහ ආහාර අර්බුදයේ දරුනු ද්විත්ව ප්‍රහාරයන්ට මුහුන දෙයි

අප්‍රිකානු මහාද්වීපයේ බිලියන 1.2 ක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා අතිශය දිලිඳු තත්වයේ ජීවත් වන අතර, එම සංඛ්‍යාව 2019 දී වසංගතයට පෙර මිලියන 424 සිට මේ වසරේ මිලියන 463 දක්වා ඉහල යන බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

ජීන් ෂෝල්

චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය සහ “චීන ලක්ෂන සහිත සමාජවාදයේ” බංකොලොත් භාවය

“චීන ලක්ෂන සහිත සමාජවාදය” යන මන්තරය පුනරුච්ඡාරනය කිරීම මධ්‍යයේ, ජාතික සංවර්ධනයක් එනම් යථාර්තයේ දී චීන ධනවාදය පිලිබඳ ව, එය මුලුමනින් ම රැඳී පවතින ලෝක ආර්ථිකයෙන් වියෝ කරනු ලබමින්, ෂී ජිංපිං සිය සංකල්පය විස්‌තාරනය කරයි.

පීටර් සිමන්ඩ්ස්

ආන්ඩුව චීන පර්යේෂන නෞකාවේ සංචාරය “කල් දමයි”

වොෂින්ටනය සහ නවදිල්ලිය, බීජිං සමග කොලඹ සබඳතා බිඳ දැමීමට අධිෂ්ඨාන කරගෙන ඇති බැවින්, යුවාන් වැන්ග් 5 හම්බන්තොටට සැලසුම් කර ඇති සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව භූ දේශපාලනික සුලි කුනාටුවකට මැදි වී ඇත.

රොහන්ත ද සිල්වා

ඔමික්‍රෝන් බීඒ.2 උප ප්‍රභේදයේ ව්‍යාප්තිය නැවැත්වීමට චීනය සියලු උත්සාහයන් ගනී

ආසාදන හා මරන අඛන්ඩව වලක්වා ඇති ශූන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය සඳහා මහජන සහයෝගයෙන් පිටුබලය ලබන චීන ආන්ඩුව, පැතිරයාම මැඩපැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට විශාල වශයෙන් සම්පත් බලමුලු ගන්වයි.

ඉවාන් බ්ලේක්

චීන විප්ලවයෙන් 70 වසරකට පසු: සමාජවාදය සඳහා අරගලය පාවා දුන්නේ කෙසේ ද?

සැප්තැම්බර් 26 හා ඔක්තෝබර් 17 අතර, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරන ලදුව, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බෝර්න්, බ්‍රිස්බෙන් හා නිව්කාස්ල් ද නවසීලන්තයේ වෙලින්ටන් ද ඇතුලු විශ්ව විද්‍යාල අටක දී පීටර් සිමන්ඩ්ස් පහත දැක්වෙන දේශනය පැවැත්වී ය.

පීටර් සිමන්ඩ්ස්

කොවිඩ්-19 තුරන් කල හැකි බව චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඔප්පු කරයි

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඊයේ (2021-12-12) කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂනය සඳහා පල කලේ, වසංගත ව්‍යාප්තියේදී පසුගිය දෙවසර තුල සිදුවී ඇති දේ සහ එය අවසන් කිරීමට කල යුතු දේ අවබෝධ කර ගැනීමට අත්‍යාවශ්‍ය වන චීනයේ ශූන්‍ය කොවිඩ් උපායමාර්ගය පිලිබඳ විද්‍යාඥයෙකු විසින් කල ඉදිරිපත් කිරීමකි.

ජෝශප් කිෂෝර්

දෙමල ජාතික සන්ධානය චීන-විරෝධී උද්ඝෝෂනයට සහයෝගය ගොනු කරයි

ලංකාවේ උතුරට හා නැගෙනහිරට චීන තානාපතිවරයා කල සංචාරය දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් විසින් හෙලාදැකීම, බෙයිජිනයට එරෙහි ව වොෂින්ටනය ගෙන යන දේශපාලන උද්ඝෝෂනය සමග පෙල ගැසීමකි.

පී. ටී. සම්බන්දර්

එක්සත් ජනපදය බෙයිජිං ඔලිම්පික් උලෙල වර්ජනය කිරීම: මිනීමරු රාජ්‍යයක් “මානව හිමිකම්” ගැන කතා කරයි

බෙයිජිංහි ශීත ඍතු ඔලිම්පික් උලෙල වර්ජනය කිරීම මගින්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මල සිරුරු කන්දක මුදුනේ සිට චීනය වෙතට ඇඟිල්ල දිගු කරමින් සිටියි.

ජෝන් මැල්වාර්