ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස නන්ද වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය දශක හතකට ආසන්න කාලයක් පුරා විහිද යයි. ඔහුට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතුවලින් ඉවත් වීමට බල කල රෝගාබාධ තිබීයේ වුවද, අපගේ සහෝදරයා කිසි විටෙකත් තම අවසානය දක්වාම, ඔහුගේ විප්ලවවාදී ජීවගුනය නැති කර නොගත්තේ ය.
•සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.
•ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රී ලංකාව)
ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය, ෆැසිස්ට් ප්‍රවනතා පුපුරා යාම, ලෝක යුද්ධයේ අන්තරාය සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය පිලිබඳ ව සසප සහ සසජාතශි කථිකයෝ සාකච්ඡා කලහ.
•අපගේ වාර්තාකරුවන්
වික්ස් සහෝදරයා ලෙස හඳුන්වන නන්ද වික්‍රමසිංහ, ඔහුගේ පිරිහෙන සෞඛ්‍ය තත්වය හේතුවෙන් පක්ෂයේ එදිනෙදා දේශපාලන කටයුතුවලට බාධා ඇති වන තෙක් ම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වයේ ප්‍රමුඛ හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටියේ ය.
•
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාව පෙන්වා දුන් කරුනු රටපුරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මුහුන දෙන ඉහිලුම් නො දෙන කොන්දේසි පිලිබඳ හෙලිදරව්වකි.
•අපේ වාර්තාකරුවන්
අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය දකුනු ආසියානු රටවල් දෙක අතර ආර්ථික හා මූලෝපායික සබඳතාවල සුවිශේසී වර්ධනයක් සනිටුහන් කරයි.
•රොහන්ත ද සිල්වා
සසප/සසජාතශි අප්‍රේල් 7 වැනි දා යාපනය තරුන ක්‍රිස්තියානි සංගම් ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත් වීය. එම රැස්වීම මැයි 6 වැනි දා පැවැත් වෙන පලාත් පාලන මැතිවරනය සඳහා සසප ගෙන යන උද්ඝෝෂනයේ කොටසකි.
•අපේ වාර්තාකරුවන්
වොෂින්ටනයේ නව තීරුබදු වලට එරෙහිව ඒකාබද්ධ ජාතික ප්‍රතිචාරයක් සඳහා දිසානායක කරන කැඳවුමේ අර්ථය, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එල්ල කෙරෙන කුරිරු ප්‍රහාරයකි.
•පානි විජේසිරිවර්ධන
අයිඑම්එෆ් පැන වූ කප්පාදු වැඩපිලිවෙල වේගයෙන් ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට අලුත් ජනවරමක් තමන්ට ලැබුනේයැයි කියාපෑමට පලාත්පාලන මැතිවරනයේදී සහයෝගය දිනාගැනීමට වෑයම් කරමින් සිටියි.
•වසන්ත රූපසිංහ
තරුනයාගේ මරනය, ජවිපෙ/ජාජබ ආන්ඩුව සමස්තයක් ලෙස කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීම සඳහා උත්සන්න කරමින් තිබෙන මර්දනකාරී පිලිවෙත්වල ප්‍රකාශනයකි.
•වසන්ත රූපසිංහ
පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට විරුද්ධව උද්ඝෝෂනයක යෙදෙන අවිශිබමය, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට අනුකූලව, ශිෂ්‍යයන්ගේ හා රැකියා විරහිතයන්ගේ ඉල්ලීම් හකුලා දමමින් ආන්ඩුව ආරක්ෂා කිරීමේ පිලිවෙතක යෙදී සිටී.
•කපිල ප්‍රනාන්දු
ට්‍රම්ප්ගේ නව තීරුබදු හමුවේ, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද ආයෝජන ඉවත් කර ගනිමින් ඒවා, බංග්ලාදේශය, වියට්නාමය ආදී රටවලට යොමු කෙරෙනු ඇත. ප්‍රතිඵලය වනු ඇත්තේ දසදහස් සංඛ්‍යාත රැකියා විනාශය, වැටුප් සහ දීමනා කප්පාදුව මෙන්ම දැවැන්ත ව වැඩ වේගවත් කිරීමයි.
•අපේ වාර්තාකරුවන්
මෙම මුස්ලිම් තරුනයා මහේස්ත්‍රාත්වරයෙකුට ඇප පිට නිදහස් කල හැකි ව තිබිය දී ජනාධිපති රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම මගින් පෙන්නුම් කරන්නේ, තමන්ට ලැබී ඇති ඒකාධිපති විධායක බලතල ජනාධිපති දිසානායක විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාවට දමමින් සිටීය යන්නයි.
•වසන්ත රූපසිංහ
ශ්‍රී ලංකාවේ ආන්ඩු-විරෝධී මහජන අරගලය “ඇති හැකි අය හා නැති බැරි අය පවතින බෙදීම් හෙවත් අපේ සමාජයේ සැබෑ පන්ති වෙනස්කම්වල ප්‍රතිඵලය” විය -ප්‍රසන්න විතානගේ
•රිචඩ් ෆිලිප්ස්
සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආන්ඩුවේ කුරිරු කප්පාදු ප්‍රතිපත්තිවලට සහ ධනවාදයටම එරෙහි සටන සමඟ ආබද්ධවී ඇති බවයි.
•වසන්ත රූපසිංහ
ආන්ඩුව, විපක්ෂ හා වර්ගවාදී නඩ, මිලිටරියේ මුදුන් සහ දේශපාලන නායකයන්ගේ යුද අපරාධ වසං කිරීමට ගෙනයන දුෂ්ට උද්ඝෝෂනය සියලු කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුවේ. ධනපති පන්තියේ මෙම ව්‍යාපාරවල අවසන් ඉලක්කය කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම හා කම්කරු -දුගී ජනයාට එරෙහිව මිලිටරි යාන්ත්‍රනය බලගැන්වීමයි..
•වසන්ත රූපසිංහ
කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සහ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කම්කරුවෝ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ තම ජීවන කොන්දේසි වඩ වඩාත් දුෂ්කර වන ආකාරය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට පැහැදිලි කලහ.
•අපේ වාර්තාකරුවන්
ට්‍රම්ප් පරිපාලනයෙන් රැකියා වලට එල්ල වන ම්ලේච්ඡ ප්‍රහාරයට මුහුන දෙන සිසුන්, තරුනයින් සහ සංක්‍රමනිකයින්ගේ සහ සියලුම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරමුන ගෙන සිටින, ඛලීල් සහ තාල් සහ එක්සත් ජනපදයේ සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂයේ අපගේ සහෝදරවරුන්ට අපි පූර්න සහාය පල කර සිටිමු.
•සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)
සසජාතශි පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් හා ප්‍රජාතන්ත්‍ර අයිතිීන් දිනාගත හැක්කේ, ශිෂ්‍යයන් හා තරුනයන් ධනේශ්වර ලාභ පද්ධතියට අභියෝග කල හැකි සමාජයේ සිටින එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය දෙසට හැරී ජාත්‍යන්තර සමාජවාදය වෙනුවෙන් සටන් වැදීමෙන් පමනක් බවයි.
•සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)
රාජ්‍යය සහ සමාගම සමඟ පෙලගැසුනු ලංකා කම්කරු කොංග්‍රසය, වින්දිත කම්කරුවන්ට තමන් නොකල වරදක් පිලිගන්නා ලෙස උපදෙස් දෙයි.
•ඩබ්ලිව්.ඒ. සුනිල්, කේ. රත්නායක