සමාජවාදී සමානතා පක්ෂය
සමාජවාදී සමානතා පක්ෂය ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරනය තරග කරයි:යුද්ධයට එරෙහිව සටන් වැදීමට සමාජවාදී වැඩ පිලිවෙලක්
අපගේ ව්‍යායාමයේ කේන්ද්‍රීය අරමුන වන්නේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක‍්‍රියා මාර්ගයක් මත කම්කරුවන් හා තරුන ජනයා අතර පුලූල් ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම ය.
Socialist Equality Party to contest Australian federal election: A socialist program to fight the drive to war
සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2013 අපේ‍්‍රල් 26 
ශී‍්‍ර ලංකාවේ සසප සහ සසජාශි මැයි දින රැලිය
රැස්වීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වැඩෙන යුද පරිශ‍්‍රමයට එරෙහිව සටන් වැදීමේ ජාත්‍යන්තර සමාජවාදයේ කි‍්‍රයාමාර්ගය සහ ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.
Sri Lankan SEP and ISSE to hold May Day meeting
ශ්රී ලංකාවේ සසප, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25 සංවත්සරය පවත්වයි
කීර්තිගේ ජීවිතය හා අරගලයේ චිරකාලීන වැදගත්කම සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමට කම්කරුවන්, තරුනයින් හා වෘත්තිකයින් 200ක් පමන සහභාගී විය.
Sri Lankan SEP meeting marks 25th anniversary of Keerthi Balasuriya’s death
By our correspondents , 14 February 2013
කීර්ති බාලසූරිය අනුස්මරන රැස්වීම සඳහා උද්ඝෝෂනය
සසප හා සසජාශි සංවිධානය කීර්ති බාලසූරියගේ අභාවයේ 25 වන සංවත්සරය වෙනුවෙන් පෙබරවාරි 10 දින කොලඹ දී පැවැත්වූ ප්රසිද්ධ රැස්වීම සඳහා කල උද්ඝෝෂනයේ දී පක්ෂයේ දීර්ඝකාලීන හිතවතුන් මෙන් ම සිංහල හා දෙමල තරුනයන් ද සමග කල සාකච්ඡා මේ සමග පල කෙරේ.
By campaign team, 14 February 2013
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවට ඉදිරිපත් කල වාර්තාව
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවට 2012 ජුලි මස 8 වන දින එහි ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල වාර්තාව
Report to the Second National Congress of the Socialist Equality Party
By David North , 27 November 2012
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදය හමුවේ කම්කරුවන්ට ඇති ඉදිරි මාවත
විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම පිනිස ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා පුලුල්ම උද්ඝෝෂනයකට පිවිසෙන ලෙස කම්කරුවන්, ගම්බද පීඩිතයින් හා තරුනයින්ට සසප කැඳවුම් කරයි.
Sri Lanka’s constitutional crisis: The way forward for workers
By the Socialist Equality Party (Sri Lanka), 30 January 2013
ශ්රී ලංකාවේ සසප අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25වන සංවත්සරය පවත්වයි
අනුස්මරන රැස්වීම තුල, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය වෙනුවෙන් කීර්ති බාලසූරියගේ දේශපාලන හා න්‍යායික ප්‍රතිපදානය මෙන්ම අද දින කම්කරු පන්තියේ අරගල සඳහා එහි පවතින වැදගත්කම සාකච්ඡා කරනු ඇත.
Sri Lankan SEP to mark 25th anniversary of Keerthi Balasuriya’s death
By the Socialist Equality Party (Sri Lanka), 29 January 2013 
යාපනයේ රැස්වීම තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ගත් පියවර ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය හෙලා දකියි
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන, පක්ෂය විසින් මෑත දී ප්‍රකාශයට පත් කල ඉදිරිදර්ශන ලියවිල්ල හඳුන්වාදීමේ ප්‍රසිද්ධ රැස්වීමක් සසප විසින් යාපනයේදී සංවිධානය කරන ලදී.
Sri Lankan SEP condemns defence ministry ban on Jaffna meeting
By the Socialist Equality Party (Sri Lanka), 25 January 2013 
මිලිටරි තර්ජන නොතකා සසප යාපනයේ රැස්වීමක් පවත්ව යි
"ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක්” අනුව බව සඳහන් කරමින් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ වීරසිංහම් ශාලාව කලමනාකරනය විසින් වසා දමා තිබුනි.
SEP holds meeting in Jaffna despite military threats
By our correspondent , 25 January 2013
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ යාපනයේ පැවැත්වෙන දේශනය
සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ජනවාරි 20 දින යාපනයේදී සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන ඉදිරිදර්ශන කෘතිය එලිදැක්වීම මුල්කරගෙන ප්‍රසිද්ධ දේශනයක් පවත්වයි. මෙය දේශන මාලාවක දෙවැන්නයි. පසුගිය වසරේ මැයි මාසයේදී සසප පැවැත්වූ සිය ආරම්භක සම්මේලනයේදී ඒකච්ඡන්දයෙන් සම්මත කල ඉදිරිදර්ශනය කෘතියට අන්තර්ගත වන්නේය.
ශ‍්‍රී ලංකාව: සසප පියසීලී විජේගුනසිංහ අනුස්මරන දේශනය පවත්වයි
"ප‍්‍රතිසංස්කෘතිය ද විද්‍යාත්මක සමාජවාදය ද” යන හිසින් පැවැත්වුනු දේශනය විශේෂයෙන් ම කලාව ක්ෂේත‍්‍රය ඇතුලූව මාක්ස්වාදය සඳහා පියසීලී කල අරගලය පැහැදිලි කොට ආරක්ෂා කලේ ය.
Sri Lanka: SEP holds Piyaseeli Wijegunasingha memorial lecture
By Sujeewa Amaranath, 20 October 2012
කීර්ති බාලසූරියගේ අභාවයේ සිට 25 වසරක්
20වැනි සියවසේ දෙවැනි භාගයේ දකුනු ආසියාවේ ප්‍රමුඛ මාක්ස්වාදියා
විකොස ආරම්භක ප‍්‍රධාන ලේකම් විසින් නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සඳහා ගෙනගිය දේශපාලන අරගලය පිලිබඳ කොටස් දෙකකින් පලකරන ලිපියේ දෙවන කොටස.
25 years since Keerthi Balasuriya’s death
South Asia’s foremost Marxist of the second half of the 20th century - Part two
By Wije Dias ,28 December 2012
කීර්ති බාලසූරියගේ අභාවයේ සිට 25 වසරක්
20වැනි සියවසේ දෙවැනි භාගයේ දකුනු ආසියාවේ ප්‍රමුඛ මාක්ස්වාදියා
පහත පලවන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය සඳහා කල අරගලය පිලිබඳ කොටස් දෙකක ලිපි මාලාවක පලමුවැනි කොටස යි. දෙවැනි කොටස හෙට පලවේ.
25 years since Keerthi Balasuriya’s death
South Asia’s foremost Marxist of the second half of the 20th century - Part one
By Wije Dias ,27 December 2012
ඕස්ට්‍රේලියාව: සාර් ටු ලෙනින් චිත්‍රපට දර්ශන තුල සමාජවාදී ඉදිරිදර්ශනය කෙරෙහි දැඩි උනන්දුවක්
සමාජවාදය, විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසය සහ ලියෝන් ට්‍රොට්ස්කිගේ ජීවිතය හා ලේඛන කෙරෙහි තියුනු උනන්දුවක් පැවැතින.
Australia: Keen interest in socialist perspective at Tsar to Lenin screenings
By our correspondents , 17 December 2012
ශී‍්‍ර ලංකාවේ සසප කීර්ති බාලසූරියගේ අභාවයේ 25 වන සංවත්සරය සමරයි
සසප සාමාජිකයන් හා ආධාරකරුවෝ කොලඹ කනත්තේ පැවති අනුස්මරන උත්සවයට සහභාගි වූහ.
Sri Lankan SEP marks 25th anniversary of Keerthi Balasuriya’s death
By Our correspondents, 19 December 2012
කීර්ති බාලසූරිය පිලිබඳ මතකය වෙනුවෙන්
මෙම ලිපියේ මුල් වරට 2007 දෙසැම්බර් 23-24 දිනයන්හිදී ලොසවෙඅහි පලකෙරුනි.
In memory of Keerthi Balasuriya
By David North, 18 December 2012
"කලාව හා ජීවිතය"යන මැයෙන් සසප ප්‍රසිද්ධ දේශනයක් කුරුනෑගල දී
සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයත් එහි ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ගෙන යන වැඩ කටයුතු වල ආබද්ධ කොටසක් ලෙස මෙම දේශනය පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ ප්‍රසිද්ධ දේශනයක්
ශී‍්‍ර ලංකා ශාඛාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය වසරේ මැයි මස පැවැත්වුනු සසප ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කරගන්නා ලද පක්ෂයේ ප‍්‍රධාන ඉදිරිදර්ශන යෝජනාව වන ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ග‍්‍රන්ථය හඳුන්වා දීමේ ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වනු ඇත.
By Socialist Equality Party (Sri Lanka), 30 October 2012
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ යෝජනා
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනගනු
2012 ජූලි 8-12 දිනවල පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේදී ඒකමතිකව සම්මත කරගන්නා ලද සිව්වන ඉදිරිදර්ශන යෝජනාව මෙහි පලවෙයි.
Resolutions of the SEP (US) National Congress
Build the International Youth and Students for Social Equality
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ යෝජනා
කම්කරු පන්තිය සංවිධානය කිරීම සහ සමාජවාදය සඳහා අරගලය
2012 ජූලි 8-12 දිනවල පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේදී ඒකමතිකව සම්මත කරගන්නා ලද තෙවන ඉදිරිදර්ශන යෝජනාව මෙහි පලවෙයි.
Resolutions of the SEP (US) National Congress
The Organization of the Working Class and the Fight for Socialism
එක්සත් ජනපදයේ සසප ජාතික සම්මේලනයේදී සම්මත කරගන්නා ලද ඉදිරිදර්ශන යෝජනා
2012 මැතිවරනය හා සසප මැතිවරන උද්ඝෝෂනය
2012 ජූලි 8-12 දිනවල පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේදී ඒකමතිකව සම්මත කරගන්නා ලද දෙවන ඉදිරිදර්ශන යෝජනාව මෙහි පලවෙයි.
Resolutions of the SEP (US) National Congress
On the 2012 Election and the SEP Campaign
ශී‍්‍ර ලංකාවේ සසප සාමාජික ඩී.එන්. වික‍්‍රමරත්න අභාවප‍්‍රාප්ත වේ
පසුගිය දශක දෙක තුල ඩී.එන්. වික‍්‍රමරත්න සටන් වැදි ප‍්‍රතිපත්ති සනාථ වී තිබේ. ඔහු පිලිබඳ අපගේ මතකය දිගුකල් පවතිනු ඇත.
By Socialist Equality Party (Sri Lanka), 9 October 2012
"ප‍්‍රතිසංස්කෘතියට එරෙහිව විද්‍යාත්මක සමාජවාදය”
ශී‍්‍ර ලංකාවේ සසප පියසීලි විජේගුනසිංහ අනුස්මරන දේශනයක් පැවැත්වීමට යයි
සසප කතිකයා පියසීලිගේ ලේඛන පිලිබඳ මෑත පශ්චාත්-නූතනවාදී විකෘති කිරීම්වලට පිලිතුරු දී ඇයගේ විප්ලවවාදී මාක්ස්වාදී ආස්ථානය පැහැදිලි කරනු ඇත.
“Counterculture or Scientific Socialism”
Sri Lankan SEP to hold Piyaseeli Wijegunasingha commemorative lecture
ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු!
රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට සමිති නායකයන් මූලිකව විරුද්ධ බවත්, අරගලය පාවාදීමට සූදානම් වෙමින් සිටින බවටත් සසපය අනතුරු අඟවයි.
Support the struggle of Sri Lankan university teachers
By the Socialist Equality Party (Sri Lanka), 25 September 2012
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ ප‍්‍රධාන යෝජනාව
සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන
මේ සමග පල වන්නේ 2012 ජුලි 8 සිට 12 දක්වා පැවැත්වුනු එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද ප‍්‍රධාන යෝජනාවයි.
Resolutions of the SEP (US) National Congress
Perspectives of the Socialist Equality Party
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ජාතික සම්මේලනය පවත්වයි
එලඹෙන දිනවලදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (සිංහල) 2012 ජූලි 08-12 දක්වා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද දෙවන ජාතික සමුලුවේදී සම්මත කල ප්‍රධාන යෝජනාව සහ සෙසු යෝජනා පලකරනු ලබයි.
Socialist Equality Party (US) holds National Congress
ශ්‍රී ලංකාවේ පාලක එජනිස අඩු ඡන්ද ප්‍රමානයක් සහිතව පලාත් සභා මැතිවරනය දිනයි
මැතිවරන ප්‍රතිපලය අවධාරනය කරන්නේ ආන්ඩුව කෙරෙහි පමනක් නොව සමස්තයක් වසයෙන් කොලඹ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි ගැඹුරුවෙමින් පවත්නා වෛරය හා විරෝධයයි.
Sri Lanka: Ruling UPFA wins provincial elections but with reduced votes
By Deepal Jayasekera, 10 September 2012
ශ්‍රී ලංකාවේ පලාත් සභා මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න
වැඩකරන ජනතාව මුහුනපා සිටින දැවෙන ප්‍රශ්න විසඳිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා කරන අරගලයකින් පමනි.
Vote SEP in Sri Lankan provincial elections
By the Socialist Equality Party (Sri Lanka) , 7 September 2012
සසප මැතිවරන උද්ඝෝෂනයේ අවසන් රැස්වීම රුවන්වැල්ලේදී පවත්වයි
පලාත් සභා මැතිවරනයේදී කෑගල්ල දිස්ති‍්‍රක්කය තුල කම්කරු පන්තියේ විවිධ කොටස් අතර කෙරුන සාර්ථක මැදිහත්වීමක් නිමා කරමින් සසප රුවන්වැල්ලේදී ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත් වීය.
By Our correspondents, 6 September 2012
වතු වෘත්තීය සමිතිවල වංචනික මැතිවරන පෙරමුන ප‍්‍රතික්ෂේප කරනු!
මෙම අපකීර්තිමත් සමිති නායකයන් එකට එකතු වී සිටින්නේ ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය ප‍්‍රතිගාමී වාර්ගික දේශපාලනයේ ආවෘත අන්තයකට අපසරනය කිරීමට ය.
Reject the plantation unions’ fraudulent electoral front
By M. Thevarajah, SEP candidate for the Kegalla District, 4 September 2012
ශ්‍රී ලංකාව-එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක කෑගල්ලේ දී රැස්වීමක් අමතයි
ප්‍රශ්න හා පිලිතුරු සැපයීමේ අවස්ථාවේදී අපේක්ෂකයාගේ කතාව වැදගත් හා සජීවී සාකච්ඡාවකට මුල පිරීය.
Sri Lanka: US SEP presidential candidate speaks in Kegalla
By our correspondents, 31 August 2012
එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයා ලසසපය මුනගැසීම ප්‍රතික්ෂේප කරයි
ලෝසවෙඅ පලකරන්නේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් මුන ගැසීම අවශ්‍ය යයි ඉල්ලා සිටිමින් එවන ලද ලිපිය සහ ජෙරී වයිට් යැවූ පිලිතුරු ලිපියයි.
US SEP presidential candidate declines to meet LSSP
ශ‍්‍රී ලංකාවේ සසප එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයාගේ රැස්වීම් සඳහා උද්ඝෝෂනය කරයි
ශ්රී ලංකාවේ කම්කරුවන් හා තරුනයෝ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයාගේ සංචාරය ගැන බලගතු උනන්දුවක් පල කලහ.
Sri Lankan SEP campaigns for US presidential candidate’s meetings
By our corespondants, 24 August 2012
කොලඹ පුවත්පත් සාකච්ඡාව එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයාගේ ශ‍්‍රී ලංකා සංචාරය නිවේදනය කරයි
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ, කෑගල්ල හා ගාල්ලේ දී ප‍්‍රසිද්ධ රැස්වීම් අමතනු ඇත.
Colombo press conference announces US SEP presidential candidate’s visit to Sri Lanka
By our corespondants, 23 August 2012
ශ්රී ලංකාවේ සසප කෑගල්ලේ දී මැතිවරන රැස්වීමක් පවත්වයි
දිගු කාලීන විරැකියාව හා රැකියා අනාරක්ෂිතතාව නිසා පාරිභෝගික හා ව්‍යාපාරික විශ්වාසය පහත වැටී ඇත.
Sri Lankan SEP holds election meeting in Kegalla
By our reporter,11 August 2012
ශ්රී ලංකාවේ මිනිරන් පතල් කම්කරුවෝ සසප උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කරති
"ලසසප නායකයන් අපව අතහැර දැමුවත් ඒ විප්ලවවාදී දවස් තවමත් දෝංකාරය දෙනව.”
Sri Lankan graphite miners speak to SEP campaigners
By Paninee Wijesiriwardhana, 9 August 2012
එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ හා ශී‍්‍ර ලංකාවේ සංචාරයක
එක්සත් ජනපද ජනාධිපතිවරනය සඳහා තරග වදින සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක ජෙරී වයිට්, එලඹෙන මාසය තුල බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ හා ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන රැස්වීම් මාලාවක් අමතනු ඇත.
SEP presidential candidate to tour Britain, Germany and Sri Lanka
සසප රබර්වතු කම්කරුවන් අතර උද්ඝෝෂනයේ යෙදෙයි
තේ හා පොල්වතු කම්කරුවන් මෙන්ම රබර්වතු කම්කරුවන්ට ද ආන්ඩුවේ කප්පාදු පියවරයන්ගෙන් දැඩිව පහර වැදී තිබේ.
Sri Lankan SEP campaigns among rubber plantation workers
By our reporters, 4 August 2012
ශ්‍රී ලංකාවේ සසප අපේක්ෂකයා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කථා කරයි
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සැප්තැම්බර් 08දා පැවැත්වීමට නියමිත පලාත් සභා ඡන්දයේදී සබරගමු පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට තරග වදිනු ඇත.
Sri Lankan SEP candidate speaks to WSWS
By Panini Wijesiriwardene, 31 July 2012
සසප සාමාජික නිව්ටන් සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගුකාලීන සාමාජිකයෙකු වූ කේ.වී. නිව්ටන් සහෝදරයා පසුගිය 26 දා අභාවප‍්‍රාප්ත විය. වසර 11 ක පමණ කාලයක් ඔහුට වද දුන් වකුගඩු ආබාධයෙන් ඇති කෙරුණු රෝගී තත්වය උත්සන්න වී එදින උදයේ ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු වේලාවකට පසු තම ආදරණීය බිරිඳ, එකම දියණිය හා අප සැමගෙන් සමුගත් නිව්ටන් ඒ වන විට ජීවිතයේ 63 වන විය ගත කරමින් සිටියේ ය.
By Socialist Equality Party (Sri Lanka), 27 July 2012
සමාජවාදී සමානතා පක්ෂය පලාත් සභා මැතිවරනයට තරග කරයි
සැප්තැම්බර් 8 දා පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂය සබරගමු පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට තරග වදියි.
Sri Lankan SEP to contest provincial council election
By the Socialist Equality Party (Sri Lanka), 24 July 2012
සසප ( ඕස්ට්‍රේලියාව) ආරම්භක සම්මේලනය
යෝජනා 7: සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු!
ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් අවසාන යෝජනාව.
Resolution 7: Build the SEP!
යෝජනා 6: ජුලියන් අසාන්ජ් ආරක්ෂා කරනු
යෝජනා 5: 2010 රාජ්‍ය බලකොල්ලය සහ ධනේශ්වර පාලනයේ අර්බුදය
යෝජනාව 4: ඇමරිකා - ඕස්ටේ‍්‍රලියා යුද ගිවිසුම ට විරුද්ධවනු!
යෝජනා 3: චීනයට එරෙහි ඇමරිකානු යුද සූදානම පරාජය කරනු
යෝජනා 2: අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව
යෝජනා 1: ලෝක ධනවාදයේ අර්බුදය සහ සසප කර්තව්‍යයෝ
ධීවර අරගලය ගැන සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වේ
හලාවත පැවැත්වෙන ප‍්‍රසිද්ධ රැස්වීම ධීවරනයන් හා ඔවුන් පවුල් සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සාකච්ඡා කරනු ඇත.
Sri Lankan SEP to hold meeting on fishermen’s struggle
සසප ( ඕස්ට්‍රේලියාව) ආරම්භක සම්මේලනය
යෝජනා 1: ලෝක ධනවාදයේ අර්බුදය සහ සසප කර්තව්‍යයෝ
ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් පලමු වැන්න යි.
Resolution 1: The world capitalist crisis and the tasks of the SEP
ඕස්ට්‍රේලියානු සසප ප්‍රථම ජාතික සමුලුව පවත්වයි
සිව් දිනක් පැවති තියුනු සාකච්ඡාවලින් අනතුරුව, සමුලු නියෝජිතයෝ, කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න වගවිභාග කරන යෝජනා හතක් ඒකමතිකව සම්මත කලහ.
Australian SEP holds first national congress
By our correspondents , 8 May 2012
ගුරු-විදුහල්පති වැටුප් අරගලය සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්
ගුරුවරු හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගනිමින් අරගලයක් සංවිධානය කිරීමේ ප‍්‍රකාශිත අරමුන මත ලංකා ගුරු සංගමය (ලගුස) හා ගුරු ක්ෂේත‍්‍රයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් අද කැඳවුම් කර ඇති නියෝජිත සම්මේලනය පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර හා නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන කප්පාදුව වඩ වඩා තීව‍්‍ර කරන කොන්දේසි යටතේ ය.
By the Socialist Equality Party (Sri Lanka)and International Students for social Equality , 12 June 2012
සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලේ අවසාන කොටසයි.
The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 12
By the Socialist Equality Party (Sri Lanka), 7 June 2012
ශී‍්‍ර ලංකාවේ සසප වතු කම්කරු සම්මේලනයක් පවත්වයි
සසප පසුගිය ඉරිදා හැටන් හි පැවති වතු කම්කරු සම්මේලනය ශී‍්‍ර ලංකාවේ කම්කරු පන්තිය තුල සිදුවෙමින් පවතින වැදගත් දේශපාලන පරිවර්තනයක් පිලිබිඹු කලේය.
Sri Lanka: SEP holds plantation workers’ congress
යුද්ධයට සහ කප්පාදුවට එරෙහිව ලෝකය පුරා කම්කරුවන් එක්සත් කරනු!
එක්සත් ජනපද ජනාධිපති වරනය සඳහා සසප අපේක්ෂක ජෙරී වයිට් නිකුත් කල ප‍්‍රකාශය
එක්සත් ජනපදයේ 2012 ජනාධිපති වරනය සඳහා ඉදිරි පත්ව සිටින සමාජවාදී සමානා පක්ෂයේ අපේක්ෂක ජෙරී වයිට් විසින් පහත සඳහන් ප‍්‍රකාශය නිකුත් කරන ලදී.
May Day 2012: Unite workers around the world against austerity and war
Statement by Jerry White, SEP candidate for US president,1 May 2012, 
බ්‍රැඩ්ෆර්ඩ් අතුරු මැතිවරනය හා විප්ලවවාදී සමාජවාදී පක්ෂයක අවශ්‍යතාවය
බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශනය පසුගිය සතියේ බටහිර බ්‍රැඩ්ෆර්ඩ්හි අතුරු මැතිවරනයෙන් රෙස්පෙක්ට් (ගරුත්වය) පක්ෂයේ අපේක්ෂක ජෝර්ජ් ගැලෝවි ලත් ජයග්‍රහනය දේශපාලන සංස්ථාපිතය පුරා කම්පනය හා අසහනය ජනිත කලේය.
The Bradford by-election and the need for a revolutionary socialist party
Statement of the Socialist Equality Party (UK), 6 April 2012
ලියොන් ට්‍රොට්ස්කි හා ඓතිහාසික සත්‍යය සුරැකීම
මෙහි පලවන්නේ මාර්තු 16 ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ දී ලෝක සමාජවාදී වේබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයෙහි සභාපති වන ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය යි. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව පුලූල් වශයෙන් ලියා පල කර ඇති නෝර්ත්, In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂාව සඳහා) කෘතියේ කතුවරයා ය. එහිදී ඔහු, 2009 වසරේදී පල කල බි‍්‍රතාන්‍ය කතුවර රොබට් සර්විස්ගේ ද මෑත වසරවල ඒ හා සමානව ම පල කල ට්‍රොට්ස්කි පිලිබඳ අගතිගාමී චරිතාපදානයන්හි ද මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය හා ට්‍රොට්ස්කිගේ උරුමය ආරක්ෂා කර තිබේ.රොබට් සර්විස්ගේ "ට්‍රොට්ස්කි" චරිතාපදානය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ සමාලෝචනයට ශ‍්‍රාවකත්වය 300කි.
Leon Trotsky and the defense of historical truth
ශී‍්‍ර ලංකාවේ සසප වතු කම්කරු සමුලුවක් කැඳවුම් කරයි
මූලික ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩ පිලිවෙලක් සාකච්ඡා කොට සම්මත කර ගැනීමට මැයි 20 වන දා වතු කම්කරු සමුලුවක් පැවැත්වෙනු ඇත.
Sri Lankan SEP calls plantation workers’ congress
By the Socialist Equality Party (Sri Lanka), 27 March 2012
ශ්රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සසප රැස්වීමට තහංචි පනවයි
ශ‍්‍රී ලංකා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය හලාවත සසප ප්රසිද්ධ රැස්වීමක් තහනම් කර තිබේ.
Sri Lankan defence ministry blocks SEP meeting
By K. Ratnayake, 23 February 2012 
සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් විසි වසරක්
2012 වසරේ ධනේශ්වර අර්බුදය හා කම්කරු පන්තියේ රැඩිකලීකරනය
පහත පලවන්නේ ජනවාරි මාසය තුල එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පවත්වන ලද ප‍්‍රදේශීය සාමාජික සමුලු මාලාවකට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවයි.
Twenty years since the dissolution of the USSR - The capitalist crisis and the radicalization of the working class in 2012
By David North, 30 January 2012
සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදයේ තම මැතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය 2012 මැතිවරනය සඳහා තම අපේක්ෂකයන් ඉදිරිපත් කර යි. සසප ජනාධිපති අපේක්ෂකයා වෙනුයේ ජෙරී වයිට් ය; උප ජනාධිපති අපේක්ෂිකාව ෆිලිස් ෂෙරර් ය.
Socialist Equality Party announces US election campaign
By the editorial board, 13 February 2012
ශ්‍රී ලංකා ආන්ඩුවේ මිල වැඩිකිරීම් වලට විරුද්ධ වනු!
මෙරට කම්කරුවන් හා ගම්බද ජනතාව මුහුන දී සිටින්නේ, ලෝකය පුරා ධනපති ආන්ඩු විසින් පනවා ඇති කප්පාදුවේ න්‍යාය පත්‍රයට එරෙහිව සිය ගෝලීය සහකරුවන් ද සමග එක් වී එලැඹ ඇති අරගලයකට ය.
Sri Lanka: Oppose the government’s price hikes!
By Socialist Equality Party, 22 February 2012
ශ්‍රී ලංකාව: යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි මිලිටරි බියවැද්දීම් දිගටම
යාපනයේ රැස්වීමක් තහනම් කිරීමෙන් පසුව පක්ෂ භාවිතයන්ට එරෙහිව, මිලිටරිය එහි තර්ජනය තීව්‍ර කර ඇත.
Sri Lanka: Military continues intimidation of SEP in Jaffna
By our correspondent, 10 February 2012
ශී‍්‍ර ලංකාව: ආරක්ෂක අමාත්‍යංශය වෙත සසපයේ විවෘත ලිපියක්
යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි ආරක්ෂක ආමාත්‍යාංශයේ හිරිහැර කිරීම් හා තර්ජනයන් වහාම නතර කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය රාජපක්ෂ ආන්ඩුවට කියා සිටිමු.
Sri Lanka: SEP open letter to the defence minister
By the Socialist Equality Party (Sri Lanka) , 11 February 2012
සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! යාපනයේ සසප සාමාජිකයින් ආරක්ෂා කරනු!
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.
Hands off the SEP! Defend SEP members in Jaffna!
By the Socialist Equality Party (Sri Lanka) , 31 January 2012
ශී‍්‍ර ලංකා හමුදාව යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහිව ප‍්‍රචන්ඩ කි‍්‍රයා උසිගන්වයි
සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
Sri Lankan army instigates violence against Jaffna SEP members
By the Socialist Equality Party (Sri Lanka) , 28 January 2012
ශී‍්‍ර ලංකාව: දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමේ සසප/සසජාශි රැස්වීමක්
සියලූ දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සසප සහ සසජාශි ජනවාරි 29 දා යාපනයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.
Sri Lanka: SEP/ISSE meeting to demand release of political prisoners
By the Socialist Equality Party, 24 January 2012
විදුලිය, තෙල් හා ජල මන්ඩල සේවක වැටුප් අරගලයට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්
ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමකින් පමනක්ම ලංවිම, ජල මන්ඩල හා තෙල් සංස්ථා කම්කරුවන්ගේ ඉල්ලීම් ජයග‍්‍රහනය කල හැකි බව සසප අවධාරනය කර සිටී.
Socialist Equality Party statement , 17 January 2012
නව සම සමාජ පක්ෂය සමාජවාදය හා ඔක්තෝබර් විප්ලවය ප‍්‍රතික්ෂේප කරයි
ශ්රී ලංකාවේ නව සම සමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදයට සහ සමාජවාදී විප්ලවයට තම සතරුභාවය ප්‍රකාශයට පත් කරයි.
Sri Lankan NSSP repudiates socialism and the October Revolution
Statement of the Socialist Equality Party (Sri Lanka) , 25 October 2011
ශී‍්‍ර ලංකාව: පියසීලී විජේගුනසිංහගේ ජීවිතයට උපහාර පිදෙන පොතක් එලි දැක්වෙයි
ජීවිත කාලීන ට්‍රොට්ස්කිවාදිනියක හා මාක්ස්වාදී කලා විචාරිකාවක වූ පියසීලී විජේගුනසිංහ අභාවයට පත්වී වසරක් ගතවීම සමරනුවස් පියසීලී විජේගුනසිංහ සමාචාර කෘතිය සැප්තැම්බර් 14දා කොලඹදී එලි දැක්වුනි.
Sri Lanka: Book launch honours the life of Piyaseeli Wijegunasinghe
By our correspondents , 28 September 2011
සසප කොලඹ දුගී නිවැසියන් ඉවත්කිරීමේ වැඩපිලිවෙලට එරෙහි රැස්වීමක් පවත්වයි
සසප රැස්වීම කොලඹ දුගී නිවැසියන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලේ ය.
By our correspondents , 20 October 2011
ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ආරම්භක සමුලුව පවත්වයි
ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 27-29 දිනවල කොලඹ දී සිය ආරම්භක සමුලුව පැවැත්වීය. මෙම සමුලුව ඉන්දියානු උප මහාද්වීපයේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ප‍්‍රමුඛ මූලෝපායික අත්දැකීම් සමාලෝචනය කරන ඉදිරි දර්ශන යෝජනාවක් සම්මත කලේය.
Socialist Equality Party (Sri Lanka) holds founding congress
By our correspondents,21 June 2011

Follow us on