සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ

ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය උසස් පෙල සඳහා පාසැල් මාරුව තහනම් කරයි

තමා කැමති පාසැලක අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් සතු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිය උදුරා ගනිමින් ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය මේ මස මුල දී බල ගැන් වූ චක‍්‍ර ලේඛයට අනුව යම් ශිෂ්‍යයකු උසස් පෙල හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව තමා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි පාසල තුල පවතින්නේ නම් ඔහුට උසස් පෙල සඳහා වෙනත් පාසැලක් ඉල්ලූම් කල නොහැක.

By Kapila Fernando, 4 June 2012

ශී‍්‍ර ලංකාව: අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙලට විරුද්ධව අවස්ථාවාදීන්ගේ පෙරමුනක්

ශී‍්‍ර ලංකා ආන්ඩුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව නැගෙන සිසු විරෝධතා හිරකර දැමීමට ව්‍යාජ රැඩිකල්වාදියෝ එක්වෙති.

By Kapila Fernando and Panini Wijesiriwardhana , 11 February 2012

ශී‍්‍ර ලංකාව: සසජාශිට එරෙහි ජන අරගල සිසු නායකයන්ගේ මැර තර්ජන නතර කරනු!

සසප හා සසජාශි ගෙන යන දේශපාලන අරගලය මැර ක‍්‍රියා හා තර්ජනවලින් නතර කල නො හැකි ය. අප සංවිධානය සිසුන් අතර ජන අරගල ව්‍යාපාරයේ හා අවිශිබමයේ දේශපාලනයට එරෙහිව සිය අරගලය තීව‍්‍ර කරනු ඇත.

Statement of the International Students for Social Equality, 23 January 2012

ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව පුද්ගලික විශ්වවිද්‍යාල පනත තාවකාලිකව කල් තැබූ බව කියයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ පනත කල්තැබීමේ මුවාවෙන් නිදහස් අධ්‍යාපනයට එරෙහි මෙම ප‍්‍රහාරය වෙනත් මගකින් කි‍්‍රයාවට දැමීමට ආන්ඩුව සූදානම් වෙයි.

By Panini Wijesiriwardhana , 20 January 2012

ශ්‍රී ලංකාව: ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෝම්බ පිපිරවීම සිසුන්ට එරෙහි ප‍්‍රකෝපකරනයක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට සූදානම් වන ආන්ඩුව සිසුන් මර්දනය කිරීම උත්සන්න කරති.

By Kapila Fernando, 10 January 2012

ලංකාවේ උසස්පෙල ප‍්‍රතිඵල අවුල් ජාලයට හේතුව ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවයි

උසස්පෙල ප‍්‍රතිඵල අර්බුදය හුදෙකලා සිදුවීමක් නොව, අතීත ආන්ඩු යටතේ සිදුවූ සහ වත්මන් ආන්ඩුව යටතේ උග‍්‍ර කෙරෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පරිහානියේ ද අර්බුදයේ ද ප‍්‍රතිඵලයකි.

Statement of the Socialist Equality Party and International Students for Social Equality (Sri Lanka), 3 January 2012

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට හා සිසු මර්දනයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය වෙතට හැරෙනු!

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය සඳහා යෝජිත පනත ක‍්‍රියාවට දැමීම සඳහා රාජපක්ෂගේ ආන්ඩුව උසි ගන්වා ඇති මර්දනය හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට කම්කරු පන්තිය සමග එක්සත් වී සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත සටන් වදින ලෙස සියලු ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

Statement of the International Students for Social Equality (Sri Lanka), 2 January 2012

ශී‍්‍ර ලංකාව: ආන්ඩුව සිසු විරෝධතා පාගමන නතර කිරීමට පොලීසිය හා හමුදාව යොදවයි

ආන්ඩුව සිසු මර්දනය උසි ගන්වා ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කරමින් නිදහස් අධ්‍යාපනයට ප‍්‍රහාර එල්ල කිරීමට යි.

By Ivan Weerasekera and Gamini Karunathilake, 25 December 2011

ශී‍්‍ර ලංකාව: සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා සිසු උද්ඝෝෂනය තියුනු වත් ම ශිෂ්‍ය සමිති නායකයෝ දේශපාලනය එපා යනුවෙන් උගුලක් ඇටවීමට තැත් කරති.

By Paninie Wijesiriwardena, 2 December 2011

යාපනයේ සරසවි සිසුන් මැර ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරනු!

තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීමට අරගලයේ යෙදෙන යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් ආරක්ෂා කිරීමට කම්කරු පන්ති සහාය ගොනු කල යුතු ය.

Statement of the International Students for Social Equality (Sri Lanka), 4 November 2011

මැර කන්ඩායමක් යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයාට පහර දෙයි

By S. Jayanth , 21 October 2011

‍ශ්‍රී ලංකාවේ ආන්ඩුව විශ්වවිද්‍යාල ආරක්ෂක කටයුතු ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනී

By S. Jayanth , 21 October 2011

ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබා දෙයි

By S. Jayanth , 21 October 2011